30 million kolla kala
Emios Well-known member Dec 10, 2009 73,941 66,424 113 Sep 30, 2020 #1 Reactions: johnyh, Rasthiyadu padanama and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 30, 2020 #2 පට්ට ගේ.. Reactions: The Kingslayer, NRTG and johnyh
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 30, 2020 #3 පාතාලේ සුං..රට රකින විරුවා ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ..මටත් බයියෙක් කිව්වේ.. Reactions: johnyh and RLT4U
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,670 113 日本 Sep 30, 2020 #4 ගෙයක්ද බැංකුවක්ද මිලියන 30ක් ගෙදර තියාගන්න..
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,612 113 ගෙදර බන් !! Sep 30, 2020 #5 N A K A M U R A said: ගෙයක්ද බැංකුවක්ද මිලියන 30ක් ගෙදර තියාගන්න.. Click to expand... Salli ganak nathi un innawa machan.
N A K A M U R A said: ගෙයක්ද බැංකුවක්ද මිලියන 30ක් ගෙදර තියාගන්න.. Click to expand... Salli ganak nathi un innawa machan.
Brandy2020 Well-known member May 15, 2018 20,075 25,166 113 Sep 30, 2020 #6 4,5 තියෙන්න ඇති.... දැන් හොරු පොරකනවා ඇති මාටියා ගහපු එකා හොයාගන්න. ඔන්න ආදායම් බදු එකටත් හොඳ ආරංචියක්... - එබුසේ නම ඇහුවත් භයයි Reactions: NRTG
4,5 තියෙන්න ඇති.... දැන් හොරු පොරකනවා ඇති මාටියා ගහපු එකා හොයාගන්න. ඔන්න ආදායම් බදු එකටත් හොඳ ආරංචියක්... - එබුසේ නම ඇහුවත් භයයි
pathaleiretta Well-known member Aug 18, 2015 9,205 21,038 113 Sep 30, 2020 #7 කුඩු ආදායම බහින නිසා පාතාලෙ පිස්සු වැටිල ඇත්තෙ.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 30, 2020 #8 Reactions: Heshan Daminda and johnyh
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 30, 2020 #9 කෝ බං මේවා බයියෝ බම්ප් කරන්නෙ නැහැනේ.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Sep 30, 2020 #11 දැන් කොල්ලකන්න ෆුල් ෆෙස් අරවා මේවා ඕන නෑ. මාස්ක් එක දැම්මා කොල්ලකෑවා. හරිම සිම්පල් Reactions: kinkon
Heshan Daminda Well-known member Mar 13, 2009 45,527 1 99,697 113 33 Kalutara Sep 30, 2020 #12 malakadss said: Click to expand... බලහන්කො මහා දවාලේ බය නැතුව එන හැටි. නිකන් පාන් ගන්න කඩේ යනවා වගේ. හය දෙනෙක්ම ඉන්නවා. එකෙක්ට ලක්ස 50 ගානේ හම්බෙයි. Reactions: -333- and malakadss
malakadss said: Click to expand... බලහන්කො මහා දවාලේ බය නැතුව එන හැටි. නිකන් පාන් ගන්න කඩේ යනවා වගේ. හය දෙනෙක්ම ඉන්නවා. එකෙක්ට ලක්ස 50 ගානේ හම්බෙයි.
kinkon Well-known member Aug 5, 2007 115,600 2 115,444 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 30, 2020 #13 මෙච්චර ගානක් ගෙදර තියෙනව කියල දැනගෙනම තමා කරන්ඩ ඇත්තෙ. Reactions: XpressM
A aravinda86 Well-known member Mar 25, 2011 511 1,070 93 Sep 30, 2020 #14 රට රකින අප් විරුවා. මව් බිමට හෙමින් කෙලියා.