30+ Panoramic Photography || පැනරෝමා ඡායාරූප කලාව || + Tutorial
Panoramic Photography
Breathtaking Photos
මේකට තමා කියන්නේ පැනරෝමා ඡායාරූප කලාව කියලා. තව විදියකට කියනවනම් wide-angle photography.පුළුල් පරාසයක විහිදුනු භුමි ප්රදේශයක් ඡායාරූප ගතකිරීම තමා මෙයින් අදහස් කෙරෙන්නේ...
මේ ඡායාරූප ගන්න ultra-wide angle lenses යොදාගන්නවා. එහෙමත් නැත්නම් ඡායාරූප කීපයක් එකට ඇමිණීම මගිනුත් මේ විදියට ඡායා රූපයක් ගොඩනගාගන්න පුළුවන්...
Halong Bay | Alex Stoen
Panorama River HDR | HDRenesys
Monument Valley | SeptSky
Paris, Las Vegas Panorama | Acojon
Balluminaria Panoramic |Virginia Wilson
Ir Panorama | Reduasch
Night Panorama NYC From Jersey | Eli Mergel
Angels:My Home Team | BigBoyDrums
Upper West Side NY | Renzsz
KU Football | Rock Chalk Jayhawk Cartographer
Sandnes Flakstadoya Lofoten | Sandr
Lower Manhattan | Eli Mergel
Hulu Langat Dam | Nuppy Design
Fall in the Park | Ash
Upper Cathedral Valley | Caddymob
Brooklyn Bridge, New York City | Olivier Pojzman
Prospect Park Boathouse Fall | Eli Mergel
Ice House Lake | Vincentlouis
Financial District, New York City | Valerio B
Torre Pendente | Nfilipovic
Amager Panorama | Bozack
Sunrise | Nzeman
Pyramid Panorama | Tarot Tours
Island Paradise | John
Fonteville Monte Carlo| Nfilipovic
Upper Fall | AndreasResch
Panorama of Sydney Skyline | IAMSORRY87
Dawn Tree | Michael Woodward
Oklahoma State Capitol | Wright914
Magura | Vxside

_______________________________________________________________
කොහොමද ම ඡායාරූප අරගෙන තියෙන්නෙ?
මෙන්න මෙහෙමයි... මේ එක ඡායා රූපයක් නෙමේ.. ඡායාරූප කීපයක එකතුවක්...
එහෙම අරගෙන ඒව එකට සම්බන්ධ කරල තමා මේ විදියට හදල තියෙන්නෙ...
අපිටත් මේ විදියට ෆොටෝ එකක් හදාගන්න බැරිද?
පුළුවන්.. හරිම ලේසියි...
මෙන්න ඒකට තියනවා නියම සොෆ්ට්වෙයා එකක්... මේක බාලා ස්ථාපනය කරල බලන්නකෝ...
ඕයාට තේරෙයි කොහොමද වැඩේ කරන්න ඕනි කියලා...

මේක බැලුව ඔයාට බොහොම ස්තුතියි....
ත්රෙඩ් එක වටිනවනම් අදහසක් එකතු කරල rep+ එකක් දීල යන්න අමතක කරන්න එපා !
ත්රෙඩ් එක වටිනවනම් අදහසක් එකතු කරල rep+ එකක් දීල යන්න අමතක කරන්න එපා !

ITHA WEDAGATH MATHRUKAWAK GENA KATHA KALATA.
Try it !