ශ්‍රී ලංකා ටෙස්‌ට් ක්‍රිකට් ඉතිහාසයේ 30 වැනි උපන් දිනය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ටෙස්‌ට් ක්‍රිකට් වරම හිමිවී අද ට (17 දාට) වසර 30 ක් සපිරෙනු ඇත. ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයකට සහභාගිවී ඇත්තේ 1982 වසරේ පෙබරවාරි මාසයේ 17 වැනිදාය.
ක්‍රිsකට් උපන් රට ලෙස සැලකෙන එංගලන්ත කණ්‌ඩායම සමගින් පවත්වා ඇති අදාළ මංගල ටෙස්‌ට් තරගය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී පවත්වා තිබේ. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම බන්ධුල වර්ණපුර විසින්ද එංගලන්ත කණ්‌ඩාය කීත් µaලෙචර් විසින්ද නායකත්වය දරා තිබේ.
එදා මෙදා තුර ශ්‍රී ලංකා ටෙස්‌ට් ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ටෙස්‌ට් තරග 210 කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී ටෙස්‌ට් තරග 62 ක් ජයග්‍රහණය කර තිබේ. තරග 75 ක් පරාජයට පත්වී තිබෙන අතර ජය පැරදුමෙන් තොරව 73 ක් අවසන් වී තිබේ.
http://www.espncricinfo.com/ci/engine/match/63307.html

Last edited: