300 වගේ Movies / TV Series මොනවද තියෙන්නේ තව?

(300 (2) Rise of an Empire එකත් බැලුවා.)
ගොබ්බ නැති, බොළඳ නැති කතා වෙන්න ඕනේ.

300 එකේ ඒ 300 දෙනාට අර තරම් ලොකු හමුදාවක් එක්ක සටන් කරන්න පුළුවන් වුනේ
පොඩි කාලේ ඉඳන් ලැබුණු දරුණු පුහුණුව නිසා කියලා හිත හදාගන්න පුළුවන්.
ඒවගේ වෙන්න පුළුවන් කතාවක් වෙන්න ඕනේ. සුපිරි වීරයෝ නම් එපා.
අහඹු සිදුවීම් වෙන ඒවත් එපා. නවීන විද්‍යාත්මක දේවල් පිරිලා තියන ඒවත් එපා.
300 වගේ කිව්වේ ලේ උතුරන ප්‍රචණ්ඩත්වය නෙවෙයි.
ඒ Actions, Slow Motions දැක්කම ඇඟට දැනෙන ගතිය දැනෙන ඒවා...

ඉතින් ඒවගේ තව Movies / TV Series මොනවාද?

Trailer එක බැලුවා, හොඳයි වගේ... එළකිරි! 