$3000 ක් හෙව්වා මාස 3 න් , Trade කරල
මම මේ කියන්න යන්නේ Automated Forex Trade කරන software එකක් ගැන.
මේක හදන්නේ USA software company එකක්.
දැනට මමත්, මගේ UK වල ඉන්න යාලුවෙකුත් ( Freelance Client ) මේක මාස 3ක් තිස්සේ Live Forex Acc 2 කින් Trade කරනව.
පහල තියෙන්නේ ඒ කරන Acc 2කේ Myfxbook ලින්ක් එක .. දැනට මම $7000 ක් Invest කරල තියෙනව. ඒ වගේම Profit විදියට $3000 අරන් තියෙනව.
ඒ වගේම මගේ යාලුව £47800 ක් Invest කරල තියෙනව. ඒ වගේම Profit විදියට £29000 අරන් තියෙනව.
( Invest කරලා තියෙන සල්ලි ඔක්කෝම Freelance Projects වල සල්ලි , ලන්කාවෙන් සල්ලි දමා නැත. )
[/QUOTE]දැන් මේක අහපු ගමන් හිතෙනවා නේද මේක පට්ටම software එකක් කියල. ඔව් software එක සුපිරි තමා.
ඒත් මන් ඊළඟට කියන කරුණු අනුව ඔයාලා තේරුම් ගනීවි, හිතන තරම්ම සුන්දර නැහැ කියල.
පලමු දේ තමා මේක සල්ලි දීල ගන්න වෙනවා.
පලමු මාසය $249 ක් සහ ඊටපසුව මාසිකව $169 ක් ගෙවන්න වෙනවා. මාසිකව ගෙවන $169 ගෙවනේ නැතිව ඉන්නත් ක්‍රමයක් තියනව. ඒක ඉස්සරහට මන් කියන්නම්.
දෙවනි එක තමා මෙකෙන් Trade කලා කියල Forex වල තියෙන අවදානම චුට්ටක්වත් අඩුවෙන්නේ නැහැ. එහෙනම් මොන මඟුලටද මේක සල්ලි දීල ගන්නේ.
මොකද කියනවනම් , අපි හරියාකාරව Acc එක Manage කොලොත් අනිවාර්යෙන්ම මෙකෙන් Profit කරන්න පුලුවන්. මන් මාස 3ක් තිස්සේ මේක වැඩකරන හැටි දැකල තියෙනව.
තුන්වැනි කාරණාව තමා මෙකෙන් අවදානම අඩුම කරල Trade කොලොත් මෙකෙන් Profit වෙන්නේ මාසෙට 10% , 20% වගේ.
ලොකු අවදානමක් අරන් Profit එක 25%-40% වගේ කරන්නත් පුලුවන්. මේ මාසේ මගේ Acc Profit එක 21.71% . UK client 22.55%
ඉතින් ඔයාලට තෙරෙනවනේ මෙකෙන් මාසේ Fee එක Cover වෙන්නත් අඩුම $1000 ක් වත් Invest කරන්න ඕන කියලා. හබැයි මෙතනදි පොඩ් දෙයක් කරන්න පුලුවන්.
මේ software එක sell කරන්න පුලුවන් invitation වලින් විතරයි , ඒ කියන්නේ මම ඔයාලට invite කරනව වගේ ඔයාලටත් තව අයට Invite කරන්න පුලුවන්.
ඒ විදියට ඔයාට තවත් 3 දෙනෙකුට Invite කරන්න පුලුවන්නම් , එයාල software එක Buy කලොත් ඔයාට පුලුවන් Monthly subscription $169 එක නොගෙවා ඉන්න. මන් දැනට 4 දෙනෙකුට Invite කරලා ඉන්නේ.
3 වෙනියගෙන් පස්සේ ඔයා Invite කරන හැම Invite කෙනෙකුටම ඔයාට Commission එකක් හම්බෙනවා.
මන් තව 11 (12) ක් Invite කලොත් මට මාසෙට $600 වගේ commission එකක් ගන්නත් පුලුවන්.
නිදිමරාගෙන මේක සින්හලෙන් Type කලේ ඔය හින්දා තමා. උඹලාට අදරේටනම් නෙවෙයි.
Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ මට PM එකක් දාන්න FB Profile eka,
මන් Software eke facebook Group එකට ඉන්වයිට් කරන්නම්.
එකෙ ඕක වැඩකරන කරන හැටි වගේම අනික් members ලගේ result බලන්නත් පුලුවන්.
මම මේ කියන්න යන්නේ Automated Forex Trade කරන software එකක් ගැන.
මේක හදන්නේ USA software company එකක්.
දැනට මමත්, මගේ UK වල ඉන්න යාලුවෙකුත් ( Freelance Client ) මේක මාස 3ක් තිස්සේ Live Forex Acc 2 කින් Trade කරනව.
පහල තියෙන්නේ ඒ කරන Acc 2කේ Myfxbook ලින්ක් එක .. දැනට මම $7000 ක් Invest කරල තියෙනව. ඒ වගේම Profit විදියට $3000 අරන් තියෙනව.
ඒ වගේම මගේ යාලුව £47800 ක් Invest කරල තියෙනව. ඒ වගේම Profit විදියට £29000 අරන් තියෙනව.
( Invest කරලා තියෙන සල්ලි ඔක්කෝම Freelance Projects වල සල්ලි , ලන්කාවෙන් සල්ලි දමා නැත. )
[/QUOTE]දැන් මේක අහපු ගමන් හිතෙනවා නේද මේක පට්ටම software එකක් කියල. ඔව් software එක සුපිරි තමා.
ඒත් මන් ඊළඟට කියන කරුණු අනුව ඔයාලා තේරුම් ගනීවි, හිතන තරම්ම සුන්දර නැහැ කියල.
පලමු දේ තමා මේක සල්ලි දීල ගන්න වෙනවා. පලමු මාසය $249 ක් සහ ඊටපසුව මාසිකව $169 ක් ගෙවන්න වෙනවා. මාසිකව ගෙවන $169 ගෙවනේ නැතිව ඉන්නත් ක්‍රමයක් තියනව. ඒක ඉස්සරහට මන් කියන්නම්.
දෙවනි එක තමා මෙකෙන් Trade කලා කියල Forex වල තියෙන අවදානම චුට්ටක්වත් අඩුවෙන්නේ නැහැ. එහෙනම් මොන මඟුලටද මේක සල්ලි දීල ගන්නේ.මොකද කියනවනම් , අපි හරියාකාරව Acc එක Manage කොලොත් අනිවාර්යෙන්ම මෙකෙන් Profit කරන්න පුලුවන්. මන් මාස 3ක් තිස්සේ මේක වැඩකරන හැටි දැකල තියෙනව.
තුන්වැනි කාරණාව තමා මෙකෙන් අවදානම අඩුම කරල Trade කොලොත් මෙකෙන් Profit වෙන්නේ මාසෙට 10% , 20% වගේ. ලොකු අවදානමක් අරන් Profit එක 25%-40% වගේ කරන්නත් පුලුවන්. මේ මාසේ මගේ Acc Profit එක 21.71% . UK client 22.55%

Last edited: