වැඩ ක් නැ.airpod pro fake eca ganin
arake 15i ne bn, sathiyen enwath ekka aparadeවැඩ ක් නැ.
Daraz එකෙන් q 20+ එකක් දැම්මා. 22 වගේ උන. Tnx සේරටම
------ Post added on Mar 24, 2023 at 2:14 PM
මේක දාලා ඉවරයි බං.මං ලංකාවෙන් ගත්තේ.මට Sony WH-1000 XM4 කියලා එකක් හම්බුනා ඔය ගානට වඩා අඩුවෙන්, සවුන්ඩ් කොලිටි, බැටරි ලයිෆ් ANC,එහෙම සේරම සුපිරි
ඩිවයිස් දෙකකට එක සැරේ කනෙක්ට් කරන්නත් පුලුවන්
ඒක මට ගිෆ්ට් එකකට නිකං හම්බුනේ සල්ලි වලට ගන්නවා නං දැං 1.25ක් විතර වෙනවද කොහෙද
ammata kaali tikak line karannada kolla hadanneඋඹලා පාවිච්චි කරන ANC තියෙන model මොනවද? මං බස් ඒකේ කෝච්චියේ යන්නේ එන්නේ. ඒ හින්දා ANC තියෙන model එකක් කියන්න.
Anker q20+ හොඳ ද?

Meka awada bn? Dawas kiyak giyada? Tax wadunada?check out ekata yanna 15i. promo ekak tye
https://www.aliexpress.com/item/1005002651910254.html?spm=a2g0o.store_pc_groupList.8148356.18.6d533e35xj0amy&pdp_npi=2@dis!LKR!LKR 32,491.63!LKR 18,195.31!!!!!@211b88ee16796432227964478ece9d!12000023782939646!sh
man dan q30 ekak gatta, 17i pennuwe, 18.5k kapuna, dollar eka 343 ganewesa CB
Awe na bn thawaMeka awada bn? Dawas kiyak giyada? Tax wadunada?
Awa masa 3+ giya fedex awe tax wadila thibba 450k d khd. Product ek nan itin supiri ANC ehm maru@Gwynbleidd q30 එක ආවද bro. දවස් කීයක් ගියද tax වැදුන ද product එක කොහොමද කියලා කියපන් කෝ
Mage lafa sealed pack Microsoft surface pro 2 ekak tyenawa. One nam kiyapanAdo fedex ennath 3 months giyada? Mic quality eka kohomada noicy background ekakadi.
අවුලක් නැත මිතුර. එකම අවුල ට්‍රේන් එකේ දී කෝල් ගන්න gsm සිග්නල්(එයාර්ටෙල්) නෑ ඕයිට්රේන් එකෙදි තියන සද්දෙත් එක්ක ANC තියන earbud එකකින් උනත් කෝල් එකක් ගන්නකොට අවුලක් නැත්ද ?