30000 අඩුවෙන් Bluetooth හෙඩ් ෆෝන් එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට Sony WH-1000 XM4 කියලා එකක් හම්බුනා ඔය ගානට වඩා අඩුවෙන්, සවුන්ඩ් කොලිටි, බැටරි ලයිෆ් ANC,එහෙම සේරම සුපිරි
    ඩිවයිස් දෙකකට එක සැරේ කනෙක්ට් කරන්නත් පුලුවන්

    ඒක මට ගිෆ්ට් එකකට නිකං හම්බුනේ සල්ලි වලට ගන්නවා නං දැං 1.25ක් විතර වෙනවද කොහෙද
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට Sony WH-1000 XM4 කියලා එකක් හම්බුනා ඔය ගානට වඩා අඩුවෙන්, සවුන්ඩ් කොලිටි, බැටරි ලයිෆ් ANC,එහෙම සේරම සුපිරි
    ඩිවයිස් දෙකකට එක සැරේ කනෙක්ට් කරන්නත් පුලුවන්

    ඒක මට ගිෆ්ට් එකකට නිකං හම්බුනේ සල්ලි වලට ගන්නවා නං දැං 1.25ක් විතර වෙනවද කොහෙද
    මේක දාලා ඉවරයි බං.මං ලංකාවෙන් ගත්තේ.
     
    • Like
    Reactions: NEMISIS

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    උඹලා පාවිච්චි කරන ANC තියෙන model මොනවද? මං බස් ඒකේ කෝච්චියේ යන්නේ එන්නේ. ඒ හින්දා ANC තියෙන model එකක් කියන්න.
    Anker q20+ හොඳ ද?
    ammata kaali tikak line karannada kolla hadanne :-D ?

    Yako panty dropper models tikak balapan Sony wage :lol: :lol:

    (Ganan dakkama umbey joka drop wena eka wenama kathawak🤭🤭 )
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    • Like
    Reactions: Gwynbleidd

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    @Gwynbleidd q30 එක ආවද bro. දවස් කීයක් ගියද tax වැදුන ද product එක කොහොමද කියලා කියපන් කෝ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Ado fedex ennath 3 months giyada? Mic quality eka kohomada noicy background ekakadi.
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ට්‍රේන් එකෙදි තියන සද්දෙත් එක්ක ANC තියන earbud එකකින් උනත් කෝල් එකක් ගන්නකොට අවුලක් නැත්ද ?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ට්‍රේන් එකෙදි තියන සද්දෙත් එක්ක ANC තියන earbud එකකින් උනත් කෝල් එකක් ගන්නකොට අවුලක් නැත්ද ?
    අවුලක් නැත මිතුර. එකම අවුල ට්‍රේන් එකේ දී කෝල් ගන්න gsm සිග්නල්(එයාර්ටෙල්) නෑ ඕයි🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: mashh