30000 කට වගේ ගන්න phone එකක්....

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    30000 කට වගේ ගන්න phone එකක්....

    මචන්ලා 30000 වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ
    Cradit Card එකෙන් ගෙවන්න තමා ගන්න ඉන්නේ sure තැනක් තියනවනම් කියපල්ලා......
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Sony xpria SP

    එක්ස්පිරිය SP


    Xperia SP eka hoda nadda?

    මචන්ලා 30000 වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ
    Cradit Card එකෙන් ගෙවන්න තමා ගන්න ඉන්නේ sure තැනක් තියනවනම් කියපල්ලා......

    man gatta 32i :Dpasse ek ekema ekak gihn aragena tibuna 33.5 kata :lol:
    divine 1n gatte un gawa man danna taramin crdcrd tiyenawada koheda
    idealz ekath hondai

    4n eka gana meke balanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1621110
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    SONY Xperia SP
    SONY Xperia V
    SONY Xperia C (5 inch, Dual sim)
    Nokia Lumia 820
    LUMIA 625
    NOKIA LUMIA 630 (22,500/=)
    NOKIA XL DUAL SIM
    HUAWEI HONOR 3C (5 inch, Dual sim)
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    Huawei-Honor-3C.jpg


    http://www.gsmarena.com/huawei_honor_3c-5903.php

    මම මේක ගත්තා මචෝ...

    xperia SP1 patta ඒත් Credit crd installment වලට යනකොට ගාන ගොඩක් වෑඩි වෙනවා.. :(