30000 ට ෆෝන් ඒකක්

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    රු 25000-30000 වගේ ගන්න පුළුවන් ඒ් ගානේ හොද ෆෝන් මොනවද තියෙන්නෙ? Redmi hodayda?
     
    • Like
    Reactions: oxide

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Screenshot-2025-10-14-131851.png
     
    • Like
    Reactions: saja

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    Redmi

    Virtual Ram එකට නම් රැවටෙන්න එපා. Ram එක අඩුම 8GB තියෙන එකක් ගන්න. ස්ටෝරේජ් අඩුම 256GB වත් ගන්න.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    motorola G04S එක ගනින්. මන් හත්තෙ 26ට. 4GB 64GB, මාස 5යි කිසිම ප්‍රශ්නයක් නෑ. 4 + 4 එන්නෙ රැම් එක ඒ මගුල තිබ්බහම ස්ලෝ වැඩී ඒක ඕෆ් කරලා පාවිච්චි කරන්න මරු. බැටර් සුපිරි
     
    • Wow
    Reactions: Erzo