30000 හෙන් Guhawa

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks

    congrats.gif



    Keep Posting MB!

    :yes::yes::yes::yes:

    (Glad to be ur Friend)

    You must spread some Reputation around before giving it to Mal Baba again.

    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    රෙප් 7+


    Thanks Buddy's
    Thanks For Your Happening Comments
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    30000 tath honda thread ekak dala thiyenne! :) tnx malli
    and congratz :D

    මාර place එකක්නේ... :D thanks and congratz!

    elzzzzzzzzzzz kolla congrats rep added.. mata ehe yanna asai ban.. puduma lassanakne thiyenne!

    කන්ග්‍රේට්ස් මචන්..නියම පොස්ට් එකක්..රෙප් ++

    nice machan :)

    good post & congratzz keep posting:cool:


    Thanks Machanzla Thanks Buddy's La
    Thanks Comments Walata
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    නියමයි. :cool::cool::cool::cool::cool::cool:
    ලංකාවෙත් මේ වගේ තැන් තියනව බලන්න ලස්සන. මෙච්චර විශාල නැතිවුනත් හරිම ලස්සනයි. එකක් තමයි වවුල්පනේ හිරිගල් ගුහාව, ඒක තියෙන්නෙ ඇබිලිපිටියට යන පාරෙ තියන පල්ලෙබැද්ද කියන නගරයෙන් හැරිල කිලෝමීටර 10 විතර යනකොට. හරිම ලස්සනයි. ඒ හිරිගල් ගුහාවෙ ඇතුලෙනුත් ලස්සන දිය ඇල්ලක් වැටෙනව. ලංකාවෙ ඉන්න වවුල් විගේෂ වලින් වැඩිම හරියක් ඒ ගුහාවෙ ඉන්නව. මම 1998 එක සැරයක් ගියා. නියම ගමන.
    හැබැයි මේවාට යන අපේ සමහර පොරවල් මේ තැන් විනාශකරනව. ඒ නිසා සමහර වෙලාවට හිතෙනව මේවගේ තැන් හැංගිලාම තියෙනවනමි හොදයි කියල.

    THANKS :):):):):):):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com