30000 phone ekak

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Sony Xperia M4 Aqua or huwai p8 lite or microsoft 640 xl

    ha dan thiyanneth lumia ekak aunroid use balanna hithun.a me 3 ta amthrama mita wada supira thiyannwanm kiyapalla:)
     
    arosha1991

    Member
    Oct 3, 2013
    60
    2
    0
    Z1 for 34000 bought on july 30 2015 with one year warrenty from green mobile MC . with remery glass and back cover and all acceries in packing
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අඩෝ සිංහලයා :love::love::love: උබව දැක්ක කල් එළකිරියේ .. :eek:
    උබට කියන්න මමත් 30 කට ෆෝන් එකක් හොයනවා ..
    තාම හම්බුනේ ෆෝන් දෙකයි .. ඒ දෙක ඇරෙන්න වෙන සෙට් වෙන එකක් නෑ .. තාම එකක් තෝරාගන්න බැරුව ඉන්නේ :)

    Xiaomi Mi 4i
    Xiaomi Redmi note 2

    තමා ෆෝන් දෙක .. උබත් හොඳද කියල බලපන් :cool:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩෝ සිංහලයා :love::love::love: උබව දැක්ක කල් එළකිරියේ .. :eek:
    උබට කියන්න මමත් 30 කට ෆෝන් එකක් හොයනවා ..
    තාම හම්බුනේ ෆෝන් දෙකයි .. ඒ දෙක ඇරෙන්න වෙන සෙට් වෙන එකක් නෑ .. තාම එකක් තෝරාගන්න බැරුව ඉන්නේ :)

    Xiaomi Mi 4i
    Xiaomi Redmi note 2

    තමා ෆෝන් දෙක .. උබත් හොඳද කියල බලපන් :cool:
    Sony Xperia M4 Aqua meka moko
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28

    Meizu note 2;)