30000LKR help

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,291
    113

    M3 ekata accessories order kola aye redmi ganna wenne na

    CHD3hZm.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,954
    1
    100,491
    113
    33
    Kalutara
    M3 ekata accessories order kola aye redmi ganna wenne na

    CHD3hZm.png
    බැක් කවර් දැම්මම තවත් ලොකු වෙනවා ෆෝන් එක. බැක් කවර් නැතුව ස්ටිකරයක් ගහගන්න ඕනද අර කැමරාව වටේ තියෙන ග්ලාස් එකට විතරක්. ඒක විතරනේ හීරෙන එකකට තියෙන්නේ.
    Loku wenasak nane price
    වෙලාවේ හැටියට 500ක් වුනත් වටිනවා. 😪
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,828
    113
    M3 ekata accessories order kola aye redmi ganna wenne na

    CHD3hZm.png
    ඕකත් අවුලක් නෑවගේ බං.අරක යාලුවෙක් ගාව තියනවා ගෙවන ගානට ශේප් කැමරා එහෙමත් අවුලක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,291
    113
    බැක් කවර් දැම්මම තවත් ලොකු වෙනවා ෆෝන් එක. බැක් කවර් නැතුව ස්ටිකරයක් ගහගන්න ඕනද අර කැමරාව වටේ තියෙන ග්ලාස් එකට විතරක්. ඒක විතරනේ හීරෙන එකකට තියෙන්නේ.

    වෙලාවේ හැටියට 500ක් වුනත් වටිනවා. 😪
    කැමරාව වටේ තියෙන ග්ලාස් එකටත් ස්ටිකරයක්/ටෙම්පර්ඩ් ග්ලාස් එකක් එනව අර ටෙම්පර්ඩ් ග්ලාස් ඕඩරේ
    හීනි ෆෝන් එකක් බලනව නං M3 එක හරියන්නෑ බැටරිය නිසා වෙන්න ඕන ෆෝන් එක ටිකක් මහතයි කොහොමත්. බැක් කවර් 3 ක් ඕඩර් කළා හොඳ එකක් බලල දානව

    පිට තැන්වලින් ගත්තාම වොරන්ටි ක්ලේම් කරන්න එහෙම ගියාම බර බරේ නේ?

    ඕකත් අවුලක් නෑවගේ බං.අරක යාලුවෙක් ගාව තියනවා ගෙවන ගානට ශේප් කැමරා එහෙමත් අවුලක් නෑ.

    Y7A එකේ කැමරා එහෙම හොඳයි මේකට වඩා, ප්ලේ ස්ටෝර් නෑ හැබැයි
    ------ Post added on Feb 27, 2021 at 12:17 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,954
    1
    100,491
    113
    33
    Kalutara
    කැමරාව වටේ තියෙන ග්ලාස් එකටත් ස්ටිකරයක්/ටෙම්පර්ඩ් ග්ලාස් එකක් එනව අර ටෙම්පර්ඩ් ග්ලාස් ඕඩරේ
    හීනි ෆෝන් එකක් බලනව නං M3 එක හරියන්නෑ බැටරිය නිසා වෙන්න ඕන ෆෝන් එක ටිකක් මහතයි කොහොමත්. බැක් කවර් 3 ක් ඕඩර් කළා හොඳ එකක් බලල දානව

    පිට තැන්වලින් ගත්තාම වොරන්ටි ක්ලේම් කරන්න එහෙම ගියාම බර බරේ නේ?
    නෑ M3 එක මහත නිසා තමා තවත් බැක්කවර් දාලා මහත් කරන්න ඕන නෑ කියන්නේ.

    පිට තැනක් වුනත් දෙන්නේ GENXT වොරංටියනේ. මොනවා හරි වුනොත් මෙහෙටම දෙතහැකිනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,291
    113
    නෑ M3 එක මහත නිසා තමා තවත් බැක්කවර් දාලා මහත් කරන්න ඕන නෑ කියන්නේ.

    පිට තැනක් වුනත් දෙන්නේ GENXT වොරංටියනේ. මොනවා හරි වුනොත් මෙහෙටම දෙතහැකිනේ.

    මටනං මහත අවුලක් නෑ

    පිට කීයටද දෙනව කියන්නේ? 27?
     
    • Like
    Reactions: Heshan Daminda