30kata vehicles ekak

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    tax ban tax wadi wenawalu Wadi una misa
    adu una ewa lankawe ne
    Tawa mokakda ban oke wedi karanna tinne ...???1000CC tax onanam wedi karai....kohomath dan 1500CC wage max tax rate akak add welane tinne.....

    Business wenawada machan dan over 1500CC???
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Tawa mokakda ban oke wedi karanna tinne ...???1000CC tax onanam wedi karai....kohomath dan 1500CC wage max tax rate akak add welane tinne.....

    Business wenawada machan dan over 1500CC???

    මචන් සේල් කාරයන්ගේ කට කතානේ බන්.
    සමහරවිට ඔය 1000 තවත් අඩු වෙන්න පුලුවන් මොකද ආන්ඩුවේ හොරු ඔන දෙයක් කරයි චන්දෙ ලග නිසා හැබැයි මේ වෙනකොට ඉම්පොර්ට් නම් කලා ඇති වෙන්න දවසකට විට්ස් විතරක් 600 වැඩියෙන් බානවලු.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගේ පුද්ගලික අදහස නම්..ලන්කාවේ වාහනයක් ගද්දී දැන් පෙනුම ගැන හිතන එක තේරුමක් නැ..පෙනුම ගැන හිතුවොත්..හැච්බැක් එකත් එපානම් අවුරුදු 10ක් විතර පරන sedan එකකට තමයි යන්න වෙන්නේ..

    හොද වාහනයක් හම්බවුනොත් හොදයි..නැත්තම් සදා දුකේ...

    මමත් පරන(2001) 121 එකක් පැද්දා...එපා වෙලා වික්කා..පස්සේ ගත්තේ විට්ස් එකක්..2015 unregistered ..දැන් ඉතින් බොනට් එක ඇරලා බලන්නවත් ඕනි නැ මාස ගානකට..අනික සර්විස් 10000km වලට සැරයයි(full synthetic engine oil)..

    ඔය උබ අතේ තියන ගාන කොහෙටවත් නැති ගානක් බන්..කොහොමහරි පුලුවන් තරම් අවුරුද්ද අලුත් එකක් ගන්න බලපන්..ටොයෝටා එකක් ගන්නවනම් ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරපන් ගන්න කලින්..ඕනි පරන එකක් උනත් ඉන්ස්පෙක්ශන් කරනවා කොම්පැණි එකේ..පේයින්ට් කරල තියන ඒවා හැපිච්ච ඒවා ඔක්කොම කියයි..
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    2003
    1500 cc
    auto

    vios 27-28lks wenawa. vvti engine same as vits allion 121 yaris

    parts available

    vios ලදරමකට වඩා නම් vitz වටිනවා මචං 121 උනත් දැන් වැඩක් නැ බන් meter කරකල හම ගිහිල්ලා තියෙන වාහන