IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපි සංවේදී ජාතියක්ද?

    දස දහස් ගානක් ගංවතුරින් අනාත වෙලා...ගොඩක් අයට උන් හිටිට්තැන් නෑ..
    දුප්පත් මඩ්යම පාන්තික ගොඩක් අයට එහෙමයි...ලෝන් වලින් ජීවිතේ එකම ගේ මහන්සිට්යෙන් හදාගත් ගේ විනාසයි..ලමයින්ගෙ පොත්පත්වත් ගංවතුරෙ ගියා

    ටීවී බලනකොට අපේම අය,,ඩකුන් බොකුන් කිය කියා නටනවා කෙල්ලො කොල්ලො එකසිය ගානට..රට පුරා 31 පාටි සංවිදානය කරල,,ඒවගෙ ටිකට් රු 5000 ඉදල 50 000 වෙනකන්,,,,

    අනේ සුනාමි වෙලාවේ හිටපු ලාංකිකයො කොච්චර සංවේදි වෙලා ඒ කාලේ දුක බෙදාගත්තද...අද 2014 වෙනකොට කෝ ඒ මනුස්සකම...විශේශයෙන් සිංහල බෞද්ධ කම සංකර මාධ්ය වලින් අමු අනුවේ විනාශ කරල දැම්මට පස්සේ අපේ අයට මිනිස් කමක් නෑ..

    සෙනසුරාද,ඉරිදට රූපවාහීනී වලට අවිල්ල හෙලුව්න් නටන නංගිල මල්ලි ලට තමන් ඉන්න රට ලංකාව කියලවත් නොතේරෙන බව පේනව,,රටෙන් භාගයක් වතුරට යට වෙලා අඩන වෙලාවෙ මෙහෙම හැසිරෙන එක කොතරම් අමානුශිකද

    කරුනාකරල 31night වලට වියදම් කරන මුදල් ගංවතුරෙන් අනාත උන අපේ රටේම අම්මල තාත්තලගෙ දුක නිවන්න යොදවමු

    images

    images
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කරුනාකරල 31night වලට වියදම් කරන මුදල් ගංවතුරෙන් අනාත උන අපේ රටේම අම්මල තාත්තලගෙ දුක නිවන්න යොදවමු
     
    Nov 24, 2014
    789
    64
    0
    ඒ මිනිස්සු වෙනුවෙන් මයිත්රීපාල සිරිසේන කියන කාලකන්නිය අඩුම ගානෙ ශෝක ප්රකාශයක්වත් නිකුත් කලාද ? නෑ. උට ඕනෙ චන්දෙ දිනන්න විතරයි. රටේ මිනිස්සුන්ගෙ දුක ගැන කිසිම තැකීමක් නෑ. මයිත්රීපාලය පෝස්ටර් ගහන සල්ලි වලිං රතිඥ්ඥ පත්තු කරන සල්ලි වලිං ඒ අනාත වෙලා ඉන්න මිනිස්සුන්ට මොන තරම් නම් දෙයක් කලහැකිද. කෝ ඒ මහලොකු මයිත්රිය ? මයිත්රිය තියෙන්නෙ කොටින්ටයි රට විනාශ කරන්න හදන පරයන්ටයි විතරයි. තමන්ගෙම මිනිස්සු ගැන උට ගානක් නෑ. රෙද්ද පල්ලෙ මයිත්රිය. මයිත්රී පාලනයක් යටතේ වෙන්නෙ අනාගතේ ස්වබාවික ආපදාවක් ඇතිවුනොත් මිනිස්සුන්ට අඩුම තරමෙ අනාත කදවුරක්වත් ඉදිනොවෙන තැනට රට පත්වෙන එක.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් මම කියන්නේ නම් රටේ මිනිස්සු සමහර අයට දැන් ලොකු ප්‍රශ්නයක් තිබුනට අනිත් අය new year එක celebrate නොකර ඉන්න ඕනේ නෑ කියල. දුකට පත් උන මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි. ඒත් එකෙන් අදහස් වෙන්නේ නෑ හැමෝම new year එක celebrate කරන්න සල්ලි වියදම් කරන්න ඕනේ නෑ කියන එක. මොකද එහෙම බැලුවොත් අපිට එක new year එකක් වත් celebrate කරන්න වෙන්නේ නෑ.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ඒ මිනිස්සු වෙනුවෙන් මයිත්රීපාල සිරිසේන කියන කාලකන්නිය අඩුම ගානෙ ශෝක ප්රකාශයක්වත් නිකුත් කලාද ? නෑ. උට ඕනෙ චන්දෙ දිනන්න විතරයි. රටේ මිනිස්සුන්ගෙ දුක ගැන කිසිම තැකීමක් නෑ. මයිත්රීපාලය පෝස්ටර් ගහන සල්ලි වලිං රතිඥ්ඥ පත්තු කරන සල්ලි වලිං ඒ අනාත වෙලා ඉන්න මිනිස්සුන්ට මොන තරම් නම් දෙයක් කලහැකිද. කෝ ඒ මහලොකු මයිත්රිය ? මයිත්රිය තියෙන්නෙ කොටින්ටයි රට විනාශ කරන්න හදන පරයන්ටයි විතරයි. තමන්ගෙම මිනිස්සු ගැන උට ගානක් නෑ. රෙද්ද පල්ලෙ මයිත්රිය. මයිත්රී පාලනයක් යටතේ වෙන්නෙ අනාගතේ ස්වබාවික ආපදාවක් ඇතිවුනොත් මිනිස්සුන්ට අඩුම තරමෙ අනාත කදවුරක්වත් ඉදිනොවෙන තැනට රට පත්වෙන එක.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    image.jpg

    bala ganin, Madida thota P*nnaya?
     
    • Like
    Reactions: SHANUXLK

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ගංවතුර නෙවේ බන්,,සුනාමි අවිල්ල ලක්ශයක් මලත් ලංකාව මින් පස්සෙ ඒව ගැන වොරි වෙන රටක් නෙවි...

    ගංවතුරින් අනාත වෙලා මිනිස්සු ඉන්න ගමට අල්ලපු ගමෙත් සංගීත දාල ෆන් ගන්නව කුරුණෑගල,,,කියල වැඩක් නෑ,,

    තමන්ට වෙන්නම ඕනෙ තේරෙන්න

    මිනිස්සු සත්තුවෙලා..මනුස්ස කම බල්ලට ගිහින්..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මොනා උනත් 31 නයිට් වලට වියදම් කොරන ඒවගෙන් භාගයක්වත් අසරනයන්ට දෙන්න පුලුවන්නම් පිනක්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒ මිනිස්සු වෙනුවෙන් මයිත්රීපාල සිරිසේන කියන කාලකන්නිය අඩුම ගානෙ ශෝක ප්රකාශයක්වත් නිකුත් කලාද ? නෑ. උට ඕනෙ චන්දෙ දිනන්න විතරයි. රටේ මිනිස්සුන්ගෙ දුක ගැන කිසිම තැකීමක් නෑ. මයිත්රීපාලය පෝස්ටර් ගහන සල්ලි වලිං රතිඥ්ඥ පත්තු කරන සල්ලි වලිං ඒ අනාත වෙලා ඉන්න මිනිස්සුන්ට මොන තරම් නම් දෙයක් කලහැකිද. කෝ ඒ මහලොකු මයිත්රිය ? මයිත්රිය තියෙන්නෙ කොටින්ටයි රට විනාශ කරන්න හදන පරයන්ටයි විතරයි. තමන්ගෙම මිනිස්සු ගැන උට ගානක් නෑ. රෙද්ද පල්ලෙ මයිත්රිය. මයිත්රී පාලනයක් යටතේ වෙන්නෙ අනාගතේ ස්වබාවික ආපදාවක් ඇතිවුනොත් මිනිස්සුන්ට අඩුම තරමෙ අනාත කදවුරක්වත් ඉදිනොවෙන තැනට රට පත්වෙන එක.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ඔබ තුමාගේ මෙම පොස්ට් එකෙය් කරුණු ඉතා සාවදානව අද්‍යනය කිරීමෙන් පසු ජනපතිතුමා ගේ වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති ගැන පැහැදී එතුමා හට මාගේ චන්දය ප්‍රකාශ කිරීමට තීරණය කලෙමි......

    තවද අපෙය් පවුලේ සාමාජිකයන් 20000ක් දෙනා හටද මෙම පොස්ට් එක පෙන්වා යහ මගට ගෙන ජනපති තුමා හට චන්දය දීමට එකඟ කර ගත්තෙමි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුනාමි ආවා කියලා හැමදාම අඬ අඬ ඉන්න ඕනෙද බං? උඹලගෙ ගෙදර මලගෙයක් වුනොත් අවුරුදු ගනං අඬ අඬ ඉන්නවද? මෝඩ චූන් :angry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මචන් මම කියන්නේ නම් රටේ මිනිස්සු සමහර අයට දැන් ලොකු ප්‍රශ්නයක් තිබුනට අනිත් අය new year එක celebrate නොකර ඉන්න ඕනේ නෑ කියල. දුකට පත් උන මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි. ඒත් එකෙන් අදහස් වෙන්නේ නෑ හැමෝම new year එක celebrate කරන්න සල්ලි වියදම් කරන්න ඕනේ නෑ කියන එක. මොකද එහෙම බැලුවොත් අපිට එක new year එකක් වත් celebrate කරන්න වෙන්නේ නෑ.

    agreed !
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මේ පාර කොහොමත් 31st නයිට් පාර්ටි නැත . :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ මිනිස්සු වෙනුවෙන් මයිත්රීපාල සිරිසේන කියන කාලකන්නිය අඩුම ගානෙ ශෝක ප්රකාශයක්වත් නිකුත් කලාද ? නෑ. උට ඕනෙ චන්දෙ දිනන්න විතරයි. රටේ මිනිස්සුන්ගෙ දුක ගැන කිසිම තැකීමක් නෑ. මයිත්රීපාලය පෝස්ටර් ගහන සල්ලි වලිං රතිඥ්ඥ පත්තු කරන සල්ලි වලිං ඒ අනාත වෙලා ඉන්න මිනිස්සුන්ට මොන තරම් නම් දෙයක් කලහැකිද. කෝ ඒ මහලොකු මයිත්රිය ? මයිත්රිය තියෙන්නෙ කොටින්ටයි රට විනාශ කරන්න හදන පරයන්ටයි විතරයි. තමන්ගෙම මිනිස්සු ගැන උට ගානක් නෑ. රෙද්ද පල්ලෙ මයිත්රිය. මයිත්රී පාලනයක් යටතේ වෙන්නෙ අනාගතේ ස්වබාවික ආපදාවක් ඇතිවුනොත් මිනිස්සුන්ට අඩුම තරමෙ අනාත කදවුරක්වත් ඉදිනොවෙන තැනට රට පත්වෙන එක.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    My3 TV walata kiya kiya inne na.
    Maha eka thamai owa meeting wala kiyanne chanda ganna

    :growl::growl::growl: