අද mount Lavinia 31st night පාර්ටි එකකෙල්ලෙක් හිටියා නන් මගේ ගානෙ free එක්කන් යනවා. Free Dinner Buffet + Breakfast
යාලුවෙක් එක්ක තමා යන්න වෙන්නෙhttps://www.facebook.com/events/1710472669087661/
package eka kiyada



10,000/= ගෙවලා යනවා නම් නිකන් ටිකට් සෙට් වුනු නිසා ශේප් නැත්නම් තේරුමක් නෑ අතින් වියදන් කරලා Dinner ගන්න ඔනෙ. උන් කපටිකමට Dinner include කරලා නෑ උදේ නම් breakfast බුෆේ තිබ්බා කියලා තිබ්බා ඒකත් උදේ 3.30 විතර. මායි cousin අය්යා කෙනෙකුයි ගිහින් රෑ 9 විතර වෙනකන් හිටියා එච්චර සෙනග හිටියෙත් නෑ වේටරයෝ කැරකෙනවා අපි වටේ මොනවාහරි ඕඩර් කරවාගන්න අපි එතනින් ගන් නැතුව එලියෙන් කෑවා ඊට පස්සෙ අරූට ආයි යන්න කම්මැලියි කිව්වා මට තනියෙන් යන්න බෑ පාටියට ඉතින් එහෙම්ම 10 වෙනකොට ගෙදර![]()
Echchara ganakata mnwda bn dunne


Echchara ganakata mnwda bn dunne