32 GB Pen Drive- Rs 1200

damithdilhan

Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    39
    Gampaha
    Copying speed eka kohomada.. ??? 16 GB walin uda dekala tiyena pen drives wala speed eka adui... Man dekala tiyena ewa wala ledak da danne ne, bt case eka tiyenawa godak ewa wala..
     
    djviduranga

    Member
    Dec 30, 2006
    23
    0
    0
    re

    මචන්ලා අපි කට්ටිය සෙට් වෙලා එළකිරි ලෝගෝ එකත් ප්‍රින්ට් කරගෙන පෙන් ඩ්‍රයිව් 50 ක් ගමුද??
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන්ලා අපි කට්ටිය සෙට් වෙලා එළකිරි ලෝගෝ එකත් ප්‍රින්ට් කරගෙන පෙන් ඩ්‍රයිව් 50 ක් ගමුද??

    එහෙනං අපිත් එනවා
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔන්න මචන්ලා මම ගත්ත 100 මස 2 කට කලින් . බඩු සිරා . ඔකොම මම දුන්න. උණු උණුවේ බඩු වික්ක. මචන් මම තව order එකක් උබට දෙන්නම් ළඟදීම. තව පොඩ්ඩක් අඩු කරලා දෙපන්කෝ.. මේ උබ බන් කියල කත කලට ගණන ගන්න එපා.
     
    Last edited:

    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    මචන් Price අඩු කරන්නනම් අමාරුයි . මොකද මේකෙන් ලොකු ලාබයක් නැහැ. පොඩි ලාබයක් විතරයි අපිට තියන්න.

    ඔන්න මචන්ලා මම ගත්ත 100 මස 2 කට කලින් . බඩු සිරා . ඔකොම මම දුන්න. උණු උණුවේ බඩු වික්ක. මචන් මම තව order එකක් උබට දෙන්නම් ළඟදීම. තව පොඩ්ඩක් අඩු කරලා දෙපන්කෝ.. මේ උබ බන් කියල කත කලට ගණන ගන්න එපා.