EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    51JAmGGubjL._SL500_AC_SS350_.jpg



    පාට පැන්සල් පෙට්ටියක් හොදයි වගේ මචං. කාලයක් තියා ගන්නත් පුලුවන්නෙ

    Story Books.. fairy tales tiyana ewa nam podi una godak asai..

    Podi item 2k 3k deepan box ekaka daala.


    පාට පැන්සල් වගේ යන්න කොහොමත් පැස්ටල් වගේ අරන් දෙනවනේ ගෙදරින්
    තව මතක ඇතුව පොඩි නම් ලියන sticker or දැන් නම් ලියන sticker පාවිච්චි වෙන්න නැත නම් පොඩි cartoon sticker card එකකුත් ඇතුලට දාන්න අනිවා ඒ එකක් rs 10 වේවි 30 ගද්දි




    මොනවත් අදහසක් නැතිව හිටියේ ඔයාලගේ සහයෙන් බඩු ගත්තා 128/= හොද මල්ලක් සෙට් උනා සැලකුවා හැමෝටම අනිත් අයට හෙට