322km/h වේගෙන් ගිය ඇක්ව එක

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කට්ටියක් හයිවේ එකේ ඇක්ව එකක එල්ලිලා යන නිවුස් එක දිවයින පත්තරේ දාල තිබුනෙ,

    පැයට සැතපුම් 200කට වඩා වේගෙන් ගියා කියල.
    ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 320 කටත් වැඩියි.

    මිට්සුබිශි එකෙන් එවෝ එක රැලි වලට දානව වගේ,
    ඇයි බං ටොයෝට එකෙන් රැලි රේස් වලට ඇක්ව එක දාන්නෙ නැත්තෙ.

    https://divaina.com/daily/index.php/puwath-2/56933-2021-04-11-17-18-01
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    කට්ටියක් හයිවේ එකේ ඇක්ව එකක එල්ලිලා යන නිවුස් එක දිවයින පත්තරේ දාල තිබුනෙ,

    පැයට සැතපුම් 200කට වඩා වේගෙන් ගියා කියල.
    ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 320 කටත් වැඩියි.

    මිට්සුබිශි එකෙන් එවෝ එක රැලි වලට දානව වගේ,
    ඇයි බං ටොයෝට එකෙන් රැලි රේස් වලට ඇක්ව එක දාන්නෙ නැත්තෙ.

    https://divaina.com/daily/index.php/puwath-2/56933-2021-04-11-17-18-01
    These fuckers are only good at writing articles about women's undergarments and shit. Journalism is dead.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    දිවයින පත්තරේ ඉන්නේ අගහරු වල ගඩොල් තිබ්බා කියලා ලිව්ව උන්නේ.
    ඒ ඇයි?

    1618195900652.png

    ------ Post added on Apr 12, 2021 at 8:21 AM
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පැයට සැතපුම් 200කට වඩා වේගෙන් ගියා කියල.
    ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 320 කටත් වැඩියි.
    Printing mistake එකක් බං. සීරියස් ගන්න එපා. රේසින් කාර් එකක් වුනත් රේසින් track එකක් නොවන පාරක එච්චර වේගෙන් යන්න බෑ, වෙන වාහනත් එක්ක.
     
    • Wow
    Reactions: YESno

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පිරිත් කීවම ජල අණු වෙනස් වෙනවා කියල කවුදෝ ලියපු පැරඩියක් ඇත්ත වගේ මුල් පිටුවෙම දාපු පත්තරේනෙ ඔය.පුදුම වෙන්න ඕන නෑ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    ඒ ඇයි?

    View attachment 120054
    ------ Post added on Apr 12, 2021 at 8:21 AM
    Not only Island all newspapers and electronic media publish utter falsehood. Even govt officials are no better including Police , AGs departments, Central Bank, SLS etc. Some of the lies are not very prominent but if you know little bit about the subject you can see that such news are factually wrong.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Printing mistake එකක් බං. සීරියස් ගන්න එපා. රේසින් කාර් එකක් වුනත් රේසින් track එකක් නොවන පාරක එච්චර වේගෙන් යන්න බෑ, වෙන වාහනත් එක්ක.
    😅 aneh manda
     
    • Haha
    Reactions: YESno and hodakolla