Printing mistake එකක් බං. සීරියස් ගන්න එපා. රේසින් කාර් එකක් වුනත් රේසින් track එකක් නොවන පාරක එච්චර වේගෙන් යන්න බෑ, වෙන වාහනත් එක්ක.
ජන මාධ්‍ය උනාම මීට වඩා වගකීමක් තියෙන්න ඕනෙ මචං.can it even do 200kmph let alone doing 200mph?
what was the writer of the article smoking when he wrote this?![]()
මේක නම් පට්ට ආතල් බං.