327 dialog youtube පැකේජ් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Frimi එකෙන් දැම්ම
    රුපියල් 32.70 ක කෑෂ් බැක් එකක් ලැබුණ. :)
    මෙදාපාර ලයිට් බිලයි ෆෝන් බිලයි ඒකෙන් ගෙවනව. කීයහරි ලැබෙයිනෙ. ඒකත් වටිනව
    Frimi ඇප් එක ගැන දැනගත්තෙ කිරියෙ ඉන්න උඹලගෙන් තමයි :love:(y)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Dialog Genie app eken CEB bill eka geuwama 1000 wenakal cash back ekak tibuna
    මේකෙන් ගෙවන්නේ කොහොමද බං?
    අපිට debit card එක add කරලා එකෙන් කැපෙන්න ගෙවන්න බැරිද?
    Debit card වලින් ගෙව්වහම cash back වල cash account එකට deposit කරනවද?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මේකෙන් ගෙවන්නේ කොහොමද බං?
    අපිට debit card එක add කරලා එකෙන් කැපෙන්න ගෙවන්න බැරිද?
    Debit card වලින් ගෙව්වහම cash back වල cash account එකට deposit කරනවද?
    Debit card puluwan. Hebei me month eke oya offer eka denne Mastercard walata. Debit card eka Mastercard ekak nam puluwan. Water Bill, CEB, LECO walata 2000 pay kaloth 1000 gaane ee langa maase utility account ekata add wenava. Dan maasa gaanak thisse oka dunna up to Rs. 500. Last month eke idan Rs. 1000 karala.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Debit card puluwan. Hebei me month eke oya offer eka denne Mastercard walata. Debit card eka Mastercard ekak nam puluwan. Water Bill, CEB, LECO walata 2000 pay kaloth 1000 gaane ee langa maase utility account ekata add wenava. Dan maasa gaanak thisse oka dunna up to Rs. 500. Last month eke idan Rs. 1000 karala.
    Utility account එකේ තියන සල්ලි වලින් ඊළඟ මාසේ settle කරන්න පුළුවන් නේ..
    Nah.. Ita wada Benefit labenawane unta.
    ඒ මොනවාද බං?
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මේකෙන් ගෙවන්නේ කොහොමද බං?
    අපිට debit card එක add කරලා එකෙන් කැපෙන්න ගෙවන්න බැරිද?
    Debit card වලින් ගෙව්වහම cash back වල cash account එකට deposit කරනවද?
    ehem puluwan bn, cash back eka ape Utility bill eken adu wenwa, ex- 3000 bill eka geuwoth bill eken 4000k adu wenwa