33 කෝටියක් දෙවි දේවතාවෝ...?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    33 කෝටියක් දෙවි දේවතාවෝ...?

    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    :lol::lol::lol::lol::lol::lol:

    එච්චර ඉඳලත් අපි ගැන බලන්නේ නැති නිසා මේක දැම්මේ..!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙවියෝ කියන්නේ පිටසක්වල ජීවීන් බන්. උන්ට මේකේ ඉන්න මිනිස්සු ගැන බල බල ඉන්න වෙලාවක් නෑ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට සැකයි ඔය බෞද්ධද කියල.:confused:

    මොකද මේ වෙනකොට දැනගෙන ඉන්න ඕන දෙවිවරු මිනිස්සු වගේ පැටවු ගහන්නේ නෑ කියල.

    අනික තමයි, දිව්‍ය ලෝක ඔක්කොගෙම එකතුව තමයි ඔය. දෙවිවරුන්ගේනුත් කිහිපදෙනෙක් විතරයි මනුෂ්‍ය ලෝකෙට එන්න තරම් බලවත්. එකනේ බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩියේ බණ දෙසන්න. ඒ මනුෂ්‍ය ලෝකෙට එන්න බැරි දෙවිවරු සඳහා. ත්‍රිපිටකයේ තියන විදිහට ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ට වැඩිය දෙවි වරු නිවන් දැක්කෙ.

    හින්දු දෙවිවරුයි, බෞද්ධ සංකල්පයේ ඉන්න දෙවිවරුයි පටලව ගන්න එපා. ඒ සංකල්ප දෙක සම්පුර්ණයෙන් වෙනස්.

    ඔයා මේක දැම්මේ joke එකකට උනත්, බුද්ධාගම ගැන දැනුම බොහොම අඩු බව පේනවා.

    ඔයා බෞද්ධනම්, අදම ගිහින් බුද්ධාගම ගැන තියන සරල පොත් ටිකක් කියවන්න.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    well said :):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට සැකයි ඔය බෞද්ධද කියල.:confused:

    මොකද මේ වෙනකොට දැනගෙන ඉන්න ඕන දෙවිවරු මිනිස්සු වගේ පැටවු ගහන්නේ නෑ කියල.

    අනික තමයි, දිව්‍ය ලෝක ඔක්කොගෙම එකතුව තමයි ඔය. දෙවිවරුන්ගේනුත් කිහිපදෙනෙක් විතරයි මනුෂ්‍ය ලෝකෙට එන්න තරම් බලවත්. එකනේ බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩියේ බණ දෙසන්න. ඒ මනුෂ්‍ය ලෝකෙට එන්න බැරි දෙවිවරු සඳහා. ත්‍රිපිටකයේ තියන විදිහට ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ට වැඩිය දෙවි වරු නිවන් දැක්කෙ.

    හින්දු දෙවිවරුයි, බෞද්ධ සංකල්පයේ ඉන්න දෙවිවරුයි පටලව ගන්න එපා. ඒ සංකල්ප දෙක සම්පුර්ණයෙන් වෙනස්.

    ඔයා බෞද්ධනම්, අදම ගිහින් බුද්ධාගම ගැන තියන සරල පොත් ටිකක් කියවන්න.​

    :yes:
    හරියටම හරි මචන්. දෙවියන්ට නිවන් දකින්න පුලුවන්ද මචන්? මට ඒක ගැන හරි දැනුමක් නෑ. පොඩ්ඩක් කියපන්කො. අර බුදුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කලාට පස්සේ මාතෘ දිව්‍ය රාජයා රහත් වුනාද නැත්නම් සෝවාන් වගේ පලයකට ආවද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :yes:
    හරියටම හරි මචන්. දෙවියන්ට නිවන් දකින්න පුලුවන්ද මචන්? මට ඒක ගැන හරි දැනුමක් නෑ. පොඩ්ඩක් කියපන්කො. අර බුදුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කලාට පස්සේ මාතෘ දිව්‍ය රාජයා රහත් වුනාද නැත්නම් සෝවාන් වගේ පලයකට ආවද?

    මම දන්න විදිහට මචන් දෙවියන්ටත් මාර්ගඵල ලබන්න පුළුවන්. මිනිස්සු වගේම ඒ අයගේ දිව්‍ය ආයුෂ ඉවර උනාම ඒ අය නිවන් දකිනව. රහත් උන අවස්ථා ගොඩක් ගැනත් සඳහන් වෙනවා. මිනිස්සු උනත් සමහර මාර්ගඵල ලැබුවම නිවන් දකින්න කලින් යම් කාලයක් දිව්‍ය ආයුෂ විඳල තමයි නිවන් දකින්නෙ. මාර්ගඵල අනුව දෙවිවරුන්ගේ බලයන් වෙනස් වෙන හැටි පවා සඳහන් වෙලා තියනවා.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දන්න විදිහට මචන් දෙවියන්ටත් මාර්ගඵල ලබන්න පුළුවන්. මිනිස්සු වගේම ඒ අයගේ දිව්‍ය ආයුෂ ඉවර උනාම ඒ අය නිවන් දකිනව. රහත් උන අවස්ථා ගොඩක් ගැනත් සඳහන් වෙනවා. මිනිස්සු උනත් සමහර මාර්ගඵල ලැබුවම නිවන් දකින්න කලින් යම් කාලයක් දිව්‍ය ආයුෂ විඳල තමයි නිවන් දකින්නෙ. මාර්ගඵල අනුව දෙවිවරුන්ගේ බලයන් වෙනස් වෙන හැටි පවා සඳහන් වෙලා තියනවා.:yes:

    ඒ කියන්නේ දෙවියන්ට නිවන් අවබෝධ කර ගන්න පුළුවන්? ඒත් බුද්ධත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ආත්මයක් ලබන්නම ඕනේ නේද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ කියන්නේ දෙවියන්ට නිවන් අවබෝධ කර ගන්න පුළුවන්? ඒත් බුද්ධත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ආත්මයක් ලබන්නම ඕනේ නේද?

    ඔව්, දෙවියන්ට නිවන් අවබෝධ කර ගන්න පුළුවන්. මොකද මිනිස් ලෝකයෙන් පෙරිල ගිය හොඳම set එකනෙ ඒ ඉන්නේ. :lol: ඒක නිසා නිවන් අවබෝධ කරන්න පුළුවන් ගොඩක් ය ඉන්න ඕන.

    බුදු බව ලබන්න මනුෂ්‍ය ආත්මයක ඉන්න ඕන. හැබැයි ඒ බුදුබව ලබන්න පෙරුම් පුරන කාලයේදී, බෝධිසත්වයෙක් වැඩිපුර කාලය ගත කරන්නෙ දිව්‍ය ලෝක වල කියල අමතක කරන්න හොඳ නෑ.:)

    ඔය දෙවිවරු ගැන කොටස බොහොම සංකීර්ණයි මිනිස්සුන්ට බලපාන කර්ම ක්‍රමයටත් වඩා. හැබැයි ඒ ගැන ඉගෙන ගන්න එකත් හොඳ ආතල්. :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව්, දෙවියන්ට නිවන් අවබෝධ කර ගන්න පුළුවන්. මොකද මිනිස් ලෝකයෙන් පෙරිල ගිය හොඳම set එකනෙ ඒ ඉන්නේ. :lol: ඒක නිසා නිවන් අවබෝධ කරන්න පුළුවන් ගොඩක් ය ඉන්න ඕන.

    බුදු බව ලබන්න මනුෂ්‍ය ආත්මයක ඉන්න ඕන. හැබැයි ඒ බුදුබව ලබන්න පෙරුම් පුරන කාලයේදී, බෝධිසත්වයෙක් වැඩිපුර කාලය ගත කරන්නෙ දිව්‍ය ලෝක වල කියල අමතක කරන්න හොඳ නෑ.:)

    ඔය දෙවිවරු ගැන කොටස බොහොම සංකීර්ණයි මිනිස්සුන්ට බලපාන කර්ම ක්‍රමයටත් වඩා. හැබැයි ඒ ගැන ඉගෙන ගන්න එකත් හොඳ ආතල්. :lol:

    ඔව් මචන්. දිවය ලෝකේ යන්නේ පින් කරන එවුන්. ඒ කියන්නේ දන් දෙන, අනුන්ට උදව් කරන, පින් අතේ වැඩ කරන මිනිස්සු. බ්‍රහ්ම ලෝකේ යන්නේ නුවන දියුණු කරන මිනිස්සු. ඒ කියන්නේ භාවනා කරලා සිත සමාධිගත කර ගන්න අය. බෞද්ධ නොවන ඍෂිවරු, තාපසයින් එහෙමත් ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකේ.

    දිව්‍ය ලෝකේ තියෙන්නේ කරපු පින්වලට ආතල් අරන් ඉන්න. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ දියුණු කරගත් සිතේ සමාධිය මත ජීවත් වෙන්න. දිව්‍ය ලෝකේ සමයක් දෘෂ්ටික වගේම මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවලු.

    උඹ කිව්වා වගේ මේවා ගැන ඉගෙන ගන්න එකත් පට්ට interesting. අපිත් මැරිලා කොහේ යාවිද මන්ද බන්. :D
     
    ඔව් ඔව්, දිව්‍ය ලෝකෙත් gangs හදාගෙන ඉන්නේ කට්ටිය.:lol: දිව්‍ය ලෝකෙ විතරක් නෙමෙයි යක්ෂ ලෝකෙත් එහෙමයි. රතන සුත්‍රයේ ඒ ගැනලු තියෙන්නේ.:dull:

    දැන් තියන විදිහටනම් හෙට මළොත් අනිවා සතෙක් වෙලා තමයි ඉපදෙන්නේ.:(
    දිව්‍ය ලෝකෙ තියා, මනුස්ස ආත්මයක් ලබන්නත් අම්බානකට පින් ඕනනේ.:shocked:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අනික, හිතල බලපන්.. ඔය 33 කෝටියක් දෙවිවරු ඉදල තියෙන්නෙ අවුරුදු 2600 කටත් කලින් ඉදල... මේ කාලේ වෙද්දී අළුතෙන් ආපු කට්ටියත් එක්ක 66 කොටියක්වත් ඇති.:lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනික, හිතල බලපන්.. ඔය 33 කෝටියක් දෙවිවරු ඉදල තියෙන්නෙ අවුරුදු 2600 කටත් කලින් ඉදල... මේ කාලේ වෙද්දී අළුතෙන් ආපු කට්ටියත් එක්ක 66 කොටියක්වත් ඇති.:lol::lol:

    එහෙම එකපාර එච්චර වැඩි වෙන්නේ නෑ බන්.:lol: දෙවි වරුන්ගේ ආයුෂ තියෙන්නේ කල්ප වලින්. අවුරුදු 2600 ක් කියන්නෙ බොහොම පොඩි කාලයක්. ඒක නිකන් හරියට micro second එකකදී ලෝකෙ ජනගහනය දෙගුණ උන වගේ වැඩක්.:baffled:

    මිනිස්සු පවු කරන හැටියට සමහර විට දිව්‍ය ලෝකෙ ජනගහනය දැන් අඩු වෙලත් ඇති.:lol:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    33 කෝටියක් ඉන්නෝලු.. දළදා මාළිගාවට බෝම්බ ගහද්දි දෙයියො පොල් ගෑවලු :) දැන් සම්බෝලයක් හදනවලු.. ඊලඟට මුස්ලිම් උන් යුද්ධ කල්ල ඊලඟ වතාවට දළදා මාළිගාවට බෝම්බ ගහද්දි දෙයියො හදාගත්තු සම්බෝලෙන් පාන් කනව :D
    ආමේන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    33 කෝටියක් ඉන්නෝලු.. දළදා මාළිගාවට බෝම්බ ගහද්දි දෙයියො පොල් ගෑවලු :) දැන් සම්බෝලයක් හදනවලු.. ඊලඟට මුස්ලිම් උන් යුද්ධ කල්ල ඊලඟ වතාවට දළදා මාළිගාවට බෝම්බ ගහද්දි දෙයියො හදාගත්තු සම්බෝලෙන් පාන් කනව :D
    ආමේන්.

    උඹ හිතන්නේ දෙවියෝ කියන්නේ STF එක වගේ කියලද? :lol::lol: