33000W is a name to all and 4000 posts

33000W

Member
ඔන්න කොහොමෙන් කොහොම හරි මමත් කඩයිමක් පැන්න.මමත් ඔන්න 33000W is a name to all වෙලා.ඒ වගේම posts 4000 කුත් සම්පූර්න කලා.මේක කියන්න අලුතින් Thread එකක් දාන්න හිතුනෙ නැතත් මෙච්චර ගමනක් එන්න උදවු වෙච්ච කට්ටියට වචනෙකින් හරි ස්තූති කරන්නම ඕන කියල හිතුව.එලකිරි එකේ ගොඩක් කට්ටිය මට එක එක විදියට උදවු උනා.මම මෙතන වචනෙන් ඒ ගොල්ල කවුද කියල කියන්න අකමැති කාගෙ හරි නම වැරදිලාවත් කියන්න අමතක උනොත් එහෙම ඒක එයාට කරන අසාධාරනයක් නිසා.

Finally thanks all of you!!!!


gcthankyou40.gif

 

33000W

Member