ඕපන් ෆෝරම් එකට ගියහම වැඩියෙන්ම මගේ නමනේ තියෙන්නේ.. කාටද ආඩම්බර
බෑන් රත්තරං
චූන් රත්තරං
එතන කිති රත්තරං
ත්‍රෙඩ් ගොඩයි... ඔන්න ඉතින් මමම මගේ නම දාලා ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා
මේක සම්බන්දව ඉතින් ස්තූති කරන්න ඔනේ අපේ එලකිරියේ කොල්ලෝ සෙට් එකටම, ඒ වගේම අපේ ඇඩ්මින් සහෝදරයට සහ මොඩ් සහෝදර වරුන්ට තමයි.... මාත් එක්ක හැමදාම ඉන්න හැමදාම හිටපු කොල්ලෝ සෙට් එක
දැන් උබලා බලනවා ඇති මේ මොන හරුපයක්ද කියලා... එහෙනම් අපේ රාජාලි අය්යගේ කතාවෙන්ම පටන් ගනිමුකෝ
අපේ ලංකානාත් අයියා මෙහෙම කියනවා,, http://www.elakiri.com/forum/showthread.php?p=12715592#post12715592
ඔන්න ඉතින් අපේ ලංකානාත් සහෝදරයා එහෙම අය එලකිරියේ ඉන්නේ 12යි කිව්වට මම ඒ කතාව බොරු කලා.. ඔන්න දැන් අපේ රත්තරනත් ඒ අතරට ප්ලග් එකක් ගැහුවා
තනියම නෙමේ.. අපේ එලකිරියේ කොල්ලෝ සේරගෙම උදව්වෙන් 4500 කඩඉම බොහොම ඉක්මනට පැන්නා
බොරුනම් ඔය මගේ කොටු ටිකට මවුස් පොයින්ටුව හේත්තු කොරලා බලන්නකෝ
ඊලගට ඔන්න ටාගට් එක අපේ කුවේට් පැත්තේ ඉන්න යාලුවෙක්.. බලමූ අල්ලන්න පුලුවන් වෙයිද කියලා..එයාගේ තමයි වැඩිම රෙප් දැනට...තරගයක් චැලෙන්ජ් එකක් නෙමේ කොල්ලනේ.. මේක තමයි ජීවිතේ සතුට කියන්නේ
මාස දෙකකින් කොටු සේරම පුරවන්නත්
මාස 6ක් වගේ සුලු කාලෙකින් මේ කඩඉම පහුකරන්නත් මට උදව් කරපු හැමෝටම තුනුරුවන්ගේ පිහිට ආරක්ශාව ප්‍රාර්තනා කරනවා
ඒ වගෙම අපි වෙනුවෙන් එලකිරිය පවත්වන් යන්න දනය ශ්‍රමය කාලය වැය කරන අපේ ඇඩ්මින් ලොක්කයියාව ආදරෙන් මතක් කරන්නත්, මොඩ් සහෝදරවරුන්ව ආදරෙන් මතක් කරන්නත්... වාහන වලට එලකිරියේ කොටසක් වෙන්කරමු කියන මගේ යෝජනාව ආයෙත් එතුමාට මතක් කරන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා

ගොඩක් අපේ කට්ටිය හිතන්නේ තමන්ගේ රෙප් කොටු 11ම පිරුණ නම් ආයේ ඉතිං වැඩක් නැහැ කියලයි.
කොටු 11ම පිරුණයි කියලා එළකිරියේ ගමන් ඉවර නැහැ ..ඉවර වෙන්නේ කොටු පිරිල්ල විතරයි..
එහෙම වුනා කියලා එළකිරියේ තමන්ගේ ගමන ඉවර නැහැ..
කෙනෙක්ගේ කොටු 11ම පිරෙන්න ඔනි රෙපස් 1500යි....ඒ කියන්නේGlorious beacon of light..ඒත් රෙපස් 4500ට වැඩියෙන් ගත්තාම කොටු 11ම වුනාට හම්බුවෙන පට්ටම මොකක්ද දන්නවද ...ඒ Name known to all..එහෙම අය ඉන්නේ 12යි එළකිරියේ...( සෑම රෙප් කොටුවකට අදාලා නම්බුනාමයක් තියෙනවා ..ඒක බලන්නේ මෙන්න මෙහෙමයි.තමන්ගේ ඔනෙම Rep කොටුවකට මවුස් පොයින්ට් එක නිකම් ලාවට වගේ තියලා බලන්නකො)
නිකමට වගේ කවුද ඒ චන්ඩි ටික කවුද කියලා...
කොටින්ම කිව්වොත් මෙ ඉන්නේ අපේ පාර්ලිමෙන්තුවෙ ඇමතිලා සෙට් එක..
01.chamikawp
02.gayankuwait
03.Mr PERERA
04.coollifestyle4u
05.Mal Baba
06.Djram
07.maheshsenadheera
08.Rovin
09.Samantha567
10.suranga84
11.dj gamaya
12.sudu pusa
මෙන්න සෙට් එකම ඉන්නවා
ඒත් කො බොලේ මෙ අපේ මිගාරයා....
මෙන්න ඉන්නවා
![]()
මිගාර රෙප් පොයින්ට්ස් 8210ක් අරගෙන් අලුත්ම නම්බුනාමයක් අරන් ඉන්නේ ඒ..
Splendid one to behold..ඒක හම්බ වෙන්නේ රෙප් පොයින්ට්ස් 8000 පැන්නම...
ඔන්න ඉතින් අපේ ලංකානාත් සහෝදරයා එහෙම අය එලකිරියේ ඉන්නේ 12යි කිව්වට මම ඒ කතාව බොරු කලා.. ඔන්න දැන් අපේ රත්තරනත් ඒ අතරට ප්ලග් එකක් ගැහුවා
තනියම නෙමේ.. අපේ එලකිරියේ කොල්ලෝ සේරගෙම උදව්වෙන් 4500 කඩඉම බොහොම ඉක්මනට පැන්නා
බොරුනම් ඔය මගේ කොටු ටිකට මවුස් පොයින්ටුව හේත්තු කොරලා බලන්නකෝ
ඊලගට ඔන්න ටාගට් එක අපේ කුවේට් පැත්තේ ඉන්න යාලුවෙක්.. බලමූ අල්ලන්න පුලුවන් වෙයිද කියලා..එයාගේ තමයි වැඩිම රෙප් දැනට...තරගයක් චැලෙන්ජ් එකක් නෙමේ කොල්ලනේ.. මේක තමයි ජීවිතේ සතුට කියන්නේ
මාස දෙකකින් කොටු සේරම පුරවන්නත්
මාස 6ක් වගේ සුලු කාලෙකින් මේ කඩඉම පහුකරන්නත් මට උදව් කරපු හැමෝටම තුනුරුවන්ගේ පිහිට ආරක්ශාව ප්‍රාර්තනා කරනවා
ඒ වගෙම අපි වෙනුවෙන් එලකිරිය පවත්වන් යන්න දනය ශ්‍රමය කාලය වැය කරන අපේ ඇඩ්මින් ලොක්කයියාව ආදරෙන් මතක් කරන්නත්, මොඩ් සහෝදරවරුන්ව ආදරෙන් මතක් කරන්නත්... වාහන වලට එලකිරියේ කොටසක් වෙන්කරමු කියන මගේ යෝජනාව ආයෙත් එතුමාට මතක් කරන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා
.............ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දි වද්ධනෝ
ඒවං ජය්හං ජයෝ හෝතූ ජයස්සු ජය මංගලම්...............

හැමෝටම ස්තූතියි
හැමෝටම තුනුරුවන්ගේ පිහිටයි!!
හැමෝටම තුනුරුවන්ගේ පිහිටයි!!
මීට උබලගේම රත්තරං.........
Last edited: