Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    DSC04506.jpg


    DSC04501.jpg



    වැලිකන්ද මඩකළපු මාර්ගයේ පූනානි අසල වාකනේරියේ දී වෝල්ට් 33000 අධි බලැති විදුලි රැහනක පැටලීමෙන් අලි සිවු දෙනෙක් මරුමුවට පත් වූහ. විදුලි කුළුනක් කැඩී ඇති ස්ථානයක දී අලින් කන්දක් නැඟ තොප්පිගල දිසාවට මාරුවන්නට යද්දී මෙම අනතුර සිදු වී ඇත.

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවුද මේව්වට වග කියන්න ඔනි..අයියෝ.....මේක කැඩිලා තියෙන්නෙ කවදද....:(