34ට රැවුල මෙච්චර පැහෙනවද බං? 😖😣

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    517521.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    මගෙත් රැවුල ඉදිගෙන ආවා. ෆුල් ශේව් කළා. දැන් නංගිලා මට මල්ලි කියනවා, අක්කලා පුතේ කියනවා. පට්ට ආතල් ඕයි. ෆයියත් නගිනවා
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Power of alugoduwo and wattaka ata
    මූට පෝෂන ඌනතාවයක් මං හිතන්නෙ

    mata 30i maget pahnew bn behethak nadd

    beheth nedda?
    විටමින් B12 සප්ලිමන්ට් එක ගනින් ඕක තමයි විසදුම
    තව විටමින් E බීපන්
    හොදමදේ ඩොට්ට කෙනෙක් චැනල් කරල උබෙ විටමින් ඌනතාවයක් තියෙනවද කියල චෙක් කරල බලපන්.
     
    • Like
    Reactions: tdilzzz and thomian