34-35 වයසෙදි ලමයෙක් හදන එක

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    no hard feelings :) lankawe godak ayata oka wena ekak. ratakata giyaama ekko danne office eke un tika. inna unge 4-5k ta lamai nethnam hithanwa mulu continent ekama e wage kiala. ekek dennek hodata kathakarma hithanawa , ammo mun patta kiala. oya wage thama :D mama ithin oya peththe enawa yanawa weda walata. ekai keewe :D
    None taken machan, ehema thamai idala hitala ena un hithanne stats thamai harima de kiyala, idala hitala awith google eke stats baluwama hithenawa api hamadema dannawa kiyala :P . oka thamai lankawe unta wela thiyena wipatha, poddak danagaththama hithanne siyalla dath kiyala, stats thamai harima de kiyala. oba hari bro
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    man nam kiyanne puluwan ikmanata hadapan,math uba wage kal era era hitiya.study walata,anam manam kiyala.dan thamai therenne karapu gon kam gena.dan hadanna yanakota thamai thiyena health issues anam manam tikath mattu wenne.
    ethakota ewata medicine ehema karala lasthi wenakota ape kale iwarai.eka nisa lami ta asa nam,danma hadapan.
    මට උනේ ඔහොම වැඩක්. මම වයසටත් යනව පරක්කුවෙලා ළමයි හදන්න ගිහින් ලමයි හිටියෙ නැත්තන් ඒවටත් බෙහෙත් කරන්න කාලයක් යයිනෙ කියල හිතලා ට්‍රයි කරා අප්පට සිරි පලවෙනි පාරින්ම ආව කියපන්කෝ එකෙක්. :lol: :yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මට උනේ ඔහොම වැඩක්. මම වයසටත් යනව පරක්කුවෙලා ළමයි හදන්න ගිහින් ලමයි හිටියෙ නැත්තන් ඒවටත් බෙහෙත් කරන්න කාලයක් යයිනෙ කියල හිතලා ට්‍රයි කරා අප්පට සිරි පලවෙනි පාරින්ම ආව කියපන්කෝ එකෙක්. :lol: :yes:
    ehenam uba lucky dial ekak. :lol: :lol: :lol: :lol:
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    None taken machan, ehema thamai idala hitala ena un hithanne stats thamai harima de kiyala, idala hitala awith google eke stats baluwama hithenawa api hamadema dannawa kiyala :P . oka thamai lankawe unta wela thiyena wipatha, poddak danagaththama hithanne siyalla dath kiyala, stats thamai harima de kiyala. oba hari bro
    අනෙ යකො. මනුස්සකමට කතා කලාම ලොකු line නොදි ඉදපන්. තො මෙ ගිය අවුරුද්දෙ europe ගිහින් මෙතන talks දෙන්න එනව මට :lol:
    :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මම දකින ලොකුම අවුල තමා
    ලමයාට අවුරුදු 20ක් වෙනකොට දෙමාපියන්ට වයස 55 ක් වෙන එක
    හැබැයි තව පරක්කු වෙලා හදනවාට වඩා හදන්න හිතන් ඉන්නවා නම්
    දැන්ම හදන එක හොදයි,
    මට වයස 20 වෙද්දී අපේ තාත්තට 63යි.

    @Himazharin ට වයස 20 වෙද්දී උන්ගේ තාත්තට 75යි.
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    අනෙ යකො. මනුස්සකමට කතා කලාම ලොකු line නොදි ඉදපන්. තො මෙ ගිය අවුරුද්දෙ europe ගිහින් මෙතන talks දෙන්න එනව මට :lol:
    :lol:
    hari hari bro, taraha ganna epa, ikmanata babek hadaganin, okkoma hari yai, europe loku na itin :yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Europe කතාවක් මේකට ආව නිසා කියන්නේ.

    Europe බලල ඕක තීරණය කරන්න බෑ. මෙහෙ අම්මලට benefits වැඩි. අම්මා තාත්ත දෙන්නම වැඩ නම් daycare තියනවා ෆ්‍රී. ෆින්ලන්ඩ් වල නම් ළමයිට කෑම සම්පුර්ණයෙන්ම නොමිලේ දෙනවා. පොදු ප්‍රවාහනය නොමිලේ පොඩිම ළමයි ඉන්නකොට. හැම මාසෙම ගානක් දෙනවා.

    අනික මෙහෙ බදින්න කලින් ළමයි හදනවා ගොඩක් අය. single parents ල සැහෙන්න ඉන්නවා.

    අනික් ලොකුම දේ තමයි මෙහෙ ළමයි 18 උන ගමන් වෙන ගෙවල් වලට යනවා. පොඩි කලේ ඉදන්ම ජොබ් කරනව්. 18 වෙද්දී ගොඩක් එවුන්ට cars තියනවා. ඊට පස්සේ දෙමවුපියන්ට වදයක් වෙන් නෑ. එයාලත් වයසට ගියා කියල ළමයිගෙන් යැපෙන් නෑ.

    ලංකාවේ ඕක අනික් පැත්ත නේ. ළමයි ගොඩක් එවුන් 25-30 වෙනකං unstable.
    දෙමවුපියෝ උනත් වයසට ගියාම දරුවන්ගෙන් යැපෙන්නේ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    Lamaya bala ganna aachchiyek, seeyek hari wena trustworthy kenek neththnam oya wayasata lamai hadanna epa..mona karumayak da kiyala hithei, fit eke, fun eke inna ouluwan ithuru awuru tikakth lamaya wenuwen gewila wayasta giyaama lama hoyagannawath nethi unaama kohomada denena feeling eka
     
    • Like
    Reactions: Nidarshana_k

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    බබාව සිසේරියන් කරලා ගනින්. නත්තන් යෝනියෙන් වැඩක් නෑ ආයෙ


    Wife ට කොන්දෙ අමාරු හැදෙන්න තියෙන ඉඩ වැඩියි .... සනීප කරන්න බෑ...
     
    • Like
    Reactions: Nidarshana_k

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අවුලක් නෑ බන් පරක්කු කරන්න එපා

    බොහෝවිට තව අවුරුදු 25කින් උබට 60 නම් ලමයට 22-24 වගෙ
    හරියට පිටරටවල වගෙනම් ඔය වෙන කොට ඩිග්‍රියකුත් ගහලා ජොබකුත් කරනවා, මෙහෙත් දැන් O/L , A/L
    ප්‍රයිවට් දාල ඉක්මනට ගොඩ ගිය උන් කොච්චර ඉන්නවද?
    ඔය වයස අවුලක් නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    කාගෙන්වත් අහන්න යන්න එපා. හදන්න පුලුවන්නම් හදන්න.
    ඉස්සෙල්ලම සුදුසුකම්ලත් ඩොක්ටර් කෙනෙක් හම්බෙලා ඉන්න.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපිට නම් අවුලක් නෑ ගොඩක් වෙලාවට. ගෑනු අයට තමයි ගොඩක් වෙලාවට කේස් එන්නේ. VOG කෙනෙක් හම්බවෙලා test ටික කරලා ඕනේ බෙහෙත් අරන් හදන්න පුලුවන් එහෙම වුනොත්.
     
    • Like
    Reactions: Nidarshana_k

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Mekai 27 pannama ..gahapu gaman hitinnne na..eka thama case eka.. .lamayek hamba wena awulak nah..lamai shoke.. gani yakinnak neme nam.. its a sweet experience..
     
    • Like
    Reactions: Nidarshana_k