350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ow ne macho gazzet eka may ekakne so awulak nethi wenna one :dull:
    ස්තූතියි! ඇයි ඒත් මේගැන වැඩිය රට තුල කතා බහක් නැත්තේ? අඩුගානේ ඇයි ලුහුඬු දැන්වීමක වත් මේ විදියට ලියාපදිංචි කල යතුරු පැදියක් නැත්තේ?
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    21dfmmb.jpg


    30uvhc9.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්තූතියි! ඇයි ඒත් මේගැන වැඩිය රට තුල කතා බහක් නැත්තේ? අඩුගානේ ඇයි ලුහුඬු දැන්වීමක වත් මේ විදියට ලියාපදිංචි කල යතුරු පැදියක් නැත්තේ?
    ekanam aththa thama papers walanam dakala ne thama net ekenam thiyenawa
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    අපිට දැනට 400cc සිලින්ඩර 4 බයික් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනි නම් 2012 හදන ජපානේ විකුණන එකම බයික් එක තමා cb400 super 4 එක. මේ ලින්ක් එක ජපානෙ හොන්ඩ සමාගමේ වෙබ් සයිට් එක. ගූගල් ක්‍රෝම් එකෙන් ගියොත් ඉන්ග්‍රීසි වලට පරිවර්තනය කරලා බලන්න පුලුවන්.
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    අපේ එළකිරි බයික් ගැන්සිය සෙට් වෙන්න කෝ මෙ&#350

    එළකිරි එකේ ඉන්න බයික් වලට ආස අය මේ ත්රෙඩ් එකට බම්ප් එකක් වත් දීල යන්නකෝ! :cool::cool::cool:
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    අපේ එළකිරි බයික් ගැන්සිය සෙට් වෙමු

    එළකිරි එකේ ඉන්න බයික් වලට ආස අය මේ ත්රෙඩ් එකට බම්ප් එකක් වත් දීල යන්නකෝ! :cool::cool::cool: