NISSAN LEAF..ත්රී රෝද රථ වැඩිවේ - මෙන්න අලෙවියට වෙච්ච &#3

Jun 23, 2016
1,044
136
0
Maharagama
NISSAN LEAF..ත්රී රෝද රථ වැඩිවේ - මෙන්න අලෙවියට වෙච්ච &#3

ත්රී රෝද රථ හා ට්රැක්ටර් හැරැණු විට අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය මාර්තු මාසයට වඩා අප්රේල් මාසයේදී ප්රමාණාත්මකව අඩු වී ඇති බව වාර්තා වනවා. ත්රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසයට ඉහළ යමින් පවතින බවයි එම වාර්තාවන් පෙන්වා දෙන්නේ.

බජාජ් සමාගමේ වෙළෙඳපොල කොටස්ද 90% සිට 94% දක්වා වැඩි වී ඇති අතර ෆිනෑන්ස් පදනම මත මිළදී ගන්නා ත්රී රෝද රථ සංඛ්යාවද අප්රේල් මාසයේදී 57% සිට 60% දක්වා ඉහළ යාමක්
පෙන්නුම් කර තිබෙනවා.

ඉලෙක්ට්රික් කාර් ලියාපදිංචියද අඩු වී ඇති අතර
වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ NISSAN Leaf රථයි. අති නවීන හා භාවිතා කරන ලද හයිබ්රිඩ් රථ දෙවර්ගයේම ලියාපදිංචියේද පහළ බැසීමක් එම මාස දෙක සංසන්දනය කිරීමේදී දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.Toyota Axio ලියාපදිංචිය අඩු වූ අතර Suzuki Wagon R ලියාපදිංචි කිරීම් වැඩිවීමක් තිබෙනවා.

යතුරු පැදි, වෑන්, SUV, ලොරි හා බස්ද ඇතුළුව බොහෝ වාහන වර්ගවල ලියාපදිංචි කිරීම් අඩුවී ඇති නමුත් අත් ට්රැක්ටර් හා ට්රැක්ටර් ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


http://nethgossip.lk/article/26444
 

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    A. සිරියා;21768673 said:
    අත් ට්රැක්ටර් නං වැඩි වෙන්න ඇති. පහුගිය ටිකේ වැඩ තිබ්බනෙ.. :P

    :yes::yes::rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,589
    21,159
    113
    Panadura
    A. සිරියා;21768673 said:
    අත් ට්රැක්ටර් නං වැඩි වෙන්න ඇති. පහුගිය ටිකේ වැඩ තිබ්බනෙ.. :P

    :rofl: :rofl: :rofl:
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    අඩු කුලේ සිංහලුන්ට ත්‍රි විල් නැතුව වෙන මොනාද ඉතින් :lol::lol:

    Pako tho car aran dipiyako amaruven leas 1kak dala threeweel 1 ganna dagala manussayonta.tho thamai adukule ponna paka.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    Pako tho car aran dipiyako amaruven leas 1kak dala threeweel 1 ganna dagala manussayonta.tho thamai adukule ponna paka.

    මට උබලට කාර් අරන් දෙන්න පිස්සු නෑ මිනිහෝ ... හරියට කතා කරන්න පුරුදු වෙයන් අනික ...

    අඩු කුලේ උබලට කාර් විතරයි අඩු ... පලයන් ගිහින් උබත් ඉන්දියන් අටමගුලක් ගනින් ගිහින් ,.. උබල කවද බෙන්ස් bmw ඩ්රිව් කරන්නද ..අනාතය :angry: