350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මමත් කලින් අහුවේ ඔය case එක නිසා තමයි.. මොකද මෙහෙත් සූ ගාල 400 පදිනවා.. කොහොමත් දැන් cb4 එකට වඩා Hornet එක හොඳයි :D

    අපිට දැනට 400cc සිලින්ඩර 4 බයික් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනි නම් 2012 හදන ජපානේ විකුණන එකම බයික් එක තමා cb400 super 4 එක. මේ ලින්ක් එක ජපානෙ හොන්ඩ සමාගමේ වෙබ් සයිට් එක. ගූගල් ක්‍රෝම් එකෙන් ගියොත් ඉන්ග්‍රීසි වලට පරිවර්තනය කරලා බලන්න පුලුවන්.

    ලක්ශ 14 (¥ 800,000)දීලා එහෙන් අරන්, නැවට දාලා අපේ මහින්දගේ tax එක ගෙවලා එනකොට ලක්ශ 16ක් 18වත් වෙයි නේද?.. ඒකට හොඳ සුපිරි condition තියෙන R1 එකක් ගන්න පුලුවන් මෙහෙන් :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මමත් කලින් අහුවේ ඔය case එක නිසා තමයි.. මොකද මෙහෙත් සූ ගාල 400 පදිනවා.. කොහොමත් දැන් cb4 එකට වඩා Hornet එක හොඳයි :D

    ලක්ශ 14 (¥ 800,000)දීලා එහෙන් අරන්, නැවට දාලා අපේ මහින්දගේ tax එක ගෙවලා එනකොට ලක්ශ 16ක් 18වත් වෙයි නේද?.. ඒකට හොඳ සුපිරි condition තියෙන R1 එකක් ගන්න පුලුවන් මෙහෙන් :rofl:

    :lol: :lol: :lol: :lol:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28

    ඒ කතාව නම් ඇත්ත තමා මචං, ඒත් ඒ වැඩේ නීත්‍යානුකූල නැහැ නෙ. අනිත් එක 2009 වගේ හොඳ පාවිචිකළ එකක් ඊට අඩුවට ගන්න පුලුවන් මම හිතන්නේ. අනික ඔය දැනට 250 බයික් වුනත් හොරට නෙ ලියාපදිංචි කරන්නේ. මොකද ඒවායේ පළමු ලියාපදිංචි දිනය අවුරුදු 3 ට වඩා පැරණියි නෙ. ඔය 40ක් දීල කරන හොර වැඩේ ළඟදීම නතර වෙන්න යන්නේ අනිත් එක. No offense man just explaining my two cents :) please correct me if I'm wrong. Thanks! peace out!
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    onna bump ekak :)

    කෝරලේමහත්තයා;13175612 said:

    Thank you for your replies and bumps brothers!
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඒ කතාව නම් ඇත්ත තමා මචං, ඒත් ඒ වැඩේ නීත්‍යානුකූල නැහැ නෙ. අනිත් එක 2009 වගේ හොඳ පාවිචිකළ එකක් ඊට අඩුවට ගන්න පුලුවන් මම හිතන්නේ. අනික ඔය දැනට 250 බයික් වුනත් හොරට නෙ ලියාපදිංචි කරන්නේ. මොකද ඒවායේ පළමු ලියාපදිංචි දිනය අවුරුදු 3 ට වඩා පැරණියි නෙ. ඔය 40ක් දීල කරන හොර වැඩේ ළඟදීම නතර වෙන්න යන්නේ අනිත් එක. No offense man just explaining my two cents :) please correct me if I'm wrong. Thanks! peace out!

    2009 කිව්වේ R1ද?
    පලමු ලියාපදිංචි දිනය මොකද අවු 3 පරන වෙන්නේ? මගේ Hornet එක පලමුවෙන් Register කරේ 2010 ඉතින් මගේ පොතෙත් තියෙන්නේ ඒ දිනයම තමයි :nerd:
    අනික registration එකට 40 දෙන්නේ මොකටද 20-25 නේ යන්නේ මෙහෙ :D
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28

    2009 කිව්වේ R1ද?
    පලමු ලියාපදිංචි දිනය මොකද අවු 3 පරන වෙන්නේ? මගේ Hornet එක පලමුවෙන් Register කරේ 2010 ඉතින් මගේ පොතෙත් තියෙන්නේ ඒ දිනයම තමයි :nerd:
    අනික registration එකට 40 දෙන්නේ මොකටද 20-25 නේ යන්නේ මෙහෙ :D
    ane na ban palamu liyapadinchiya kiyane oka brand new aran japane register karapu dinaye indan avurudu 3k :) ne R1 ekak nemi machan cb4 ekak gana mama kiwe :) vade legally karana hati mama kiwe matchan. 20 dunath 40 dunath horavade hora vadakmane matchan ova gana dana nathi aya meva kiyavala danuvath vei ne. bikes valata nithi lihil vunata car ekak ehema lesiyen ohoma karanna be matcha labicha aranchi anuva bikesvalatath oya seen eka danna bari vei langadima. ehemavunoth ithin karanna vene hornet genala ape namak dala assembel karala reg karanna :) ethakota hornet ekata danna vene pothe nama siripala vage ekak thamai :)
     
    Last edited: