350cc මොටර්බය්ක් ඩියුටි ෆ්‍රී කියන්නේ ඇත්තද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    350cc මොටර්බය්ක් ඩියුටි ෆ්‍රී කියන්නේ ඇත්තද ?

    Migrant Sri Lankan workers who have been in foreign employment for at least a year can now enjoy duty-free shopping for nine goods being brought into the country. This comes in the wake of Sri Lanka Custom deciding to offer greater benefits to Sri Lankans working overseas.

    Accordingly, migrant workers will be allowed to import a bathroom set, bedroom suit and motorcycle with a capacity below 350cc, alongside solar panels, computers, laptops and two mobile phones each. Sri Lanka Customs announced that workers returning from abroad could also purchase televisions sets of less than 55 inches duty-free

    සහෝල,

    මේ කියන විදියට 350 cc මෝටර් බය්ක් ගෙනාපු ය ඉන්නවද ? ලංකාවෙන් පිට අව්රුද්දක් ජොබ් කරපු කෙනෙකුට ගෙන්න පුළුවන්ලු....

    විස්තරයක් දන්නා කෙනෙක් දානවද ?

    ඔය කියන විදියට ජපන් බය්ක් ගෙන්න පුලුවන්ද ?
    පහල ලින්ක් එකේ ගොඩක් තියෙන්නේ ඉන්දියන් වගේ
    ඩුකේ එක ලංකාවෙන් ගන්න පුලුවන්ද පාස්පෝට් පෙන්නලා ඩුකේ ලංකාවේ තියෙනවනේ?


    https://www.drivespark.com/best-300cc-bikes/
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ammata siri good news ne patta


    පරණ නිව්ස් බන්... ගෙනාපු කෙනෙක් නැ තාම.... අපිට 350CC අලුත්ම බය්ක් එකක් ලංකාවෙන් ගන්න පුළුවන් ඇති ටැක්ස් නැතුව... පාස්පෝර්ට් පෙන්නලා... පොඩ්ඩක් නැද්ද හරි විස්තරයක්....

    මේ කියන ව්දියට ktm duke ගන්න පුළුවන් ටැක්ස් නැතුව පහල ලින්ක් බලපන් සහෝ

    http://www.dpmco.com/en/products/motorcycles/ktm/duke.html

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඕක ටිකක් පරන සීන් එකක් එහෙම ගෙනාපු අය ඉන්නවද දන්නෑ. .
    අනිවා ඕකට කොන්දේස් ඇති. . අපිට ඕන ඕන රටෙන් නම් ගේන්න හම්බෙන්නේ නෑ. .
    වැඩකරපු රට අපේ නමින් රෙජිස්ටර් කරලා අවුරුද්දකට වඩා පැදපු බයික් එකක් නම් ගේන්න පුලුවන් වෙයි. .
    නීති සැරින් සැරේට අලුත් වෙනවා හොදට හොයලා බලලා ගේනවනම් ගෙනෙන්. .


    අනික 350CC බයික් එකට ටැක්ස් 525000ක් වෙනවා. . ඕක නිකන්ම ෆ්‍රී කරලා දෙයිද. . :baffled:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    How do they know if we work abroad? :confused:


    එක බලාගන්න පුළුවන් බන් උන්ට ... දැන් අපි ගහන අග්රිමන්ට් පවා එම්බසියට යනවා.... පඩියත් එක්ක... මම නම් ඉස්සර ඇහුවම බොරු පඩි කිව්වේ දැන් නම් ඉතින් කන්ට්‍රක්ට් එක යනවනේ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක ටිකක් පරන සීන් එකක් එහෙම ගෙනාපු අය ඉන්නවද දන්නෑ. .
    අනිවා ඕකට කොන්දේස් ඇති. . අපිට ඕන ඕන රටෙන් නම් ගේන්න හම්බෙන්නේ නෑ. .
    වැඩකරපු රට අපේ නමින් රෙජිස්ටර් කරලා අවුරුද්දකට වඩා පැදපු බයික් එකක් නම් ගේන්න පුලුවන් වෙයි. .
    නීති සැරින් සැරේට අලුත් වෙනවා හොදට හොයලා බලලා ගේනවනම් ගෙනෙන්. .


    අනික 350CC බයික් එකට ටැක්ස් 525000ක් වෙනවා. . ඕක නිකන්ම ෆ්‍රී කරලා දෙයිද. . :baffled:


    ඔව් ඉතින් පාලක බල්ලෝ අපිට ආදරේ ඇති උන් නෙවෙය් නේ... මෙහෙමය් මචන් එළකිරි මහතෙක්ට කියන්න පුළුවන් නම් සිද්දිය සවිස්තරාත්මකව වටිනවා... උදා. අපිට ලංකාවෙන් ගන්න පුලුවන්ද නැත්නම් අපි රටෙන් පිට ගනිපු එකක් ගෙනල්ල ටැක්ස් ෆ්‍රී රෙජිස්ටර් පුලුවන්ද හරි විස්තරයක්....
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    එක බලාගන්න පුළුවන් බන් උන්ට ... දැන් අපි ගහන අග්රිමන්ට් පවා එම්බසියට යනවා.... පඩියත් එක්ක... මම නම් ඉස්සර ඇහුවම බොරු පඩි කිව්වේ දැන් නම් ඉතින් කන්ට්‍රක්ට් එක යනවනේ...

    Man nam hithanne na. Ubala register welada thiyenne work karanawa kiyala embassy eke?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Man nam hithanne na. Ubala register welada thiyenne work karanawa kiyala embassy eke?


    එම්බසි එකෙන් කෙලින්ම විස්තර ඉල්ලනවා , කම්පනියෙන් සේරම ගෙනිහින් දෙනවා.... හරි ලේසිය්....
    ඔය යනකොට එයාපෝර්ට් එකේ තුන්ඩු කැලි ලියල අරගන්නේ අපිට ආදරේටද නැනේ නැනේ, ට්‍රැක් කරාට කමක් නැ බන් සහන තියේනම් මුන් එකත් කරන්නේ ගානක් කපන්න අවලන් හැත්ත....
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    එම්බසි එකෙන් කෙලින්ම විස්තර ඉල්ලනවා , කම්පනියෙන් සේරම ගෙනිහින් දෙනවා.... හරි ලේසිය්....
    ඔය යනකොට එයාපෝර්ට් එකේ තුන්ඩු කැලි ලියල අරගන්නේ අපිට ආදරේටද නැනේ නැනේ, ට්‍රැක් කරාට කමක් නැ බන් සහන තියේනම් මුන් එකත් කරන්නේ ගානක් කපන්න අවලන් හැත්ත....

    Ade sirawata?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Sri Lanka customs ekata call ekak deela ahapanko bn,


    genna nam puluwan register karanna ba :P


    කෝල් දීපු එකෙක් කිව්වා හරි විස්තරයක් ගන්න බැරි උනා කියල... නිකන් ගානක් කපා ගන්න වෙන්නේ... කෝල් දාල තේරුමක් නැ , මේල් දැම්මත් වැඩක් නැ, ඔන්ලය්න් චැට් එකක් තිබ්බනම් වටිනවා

    Contact Us

    Information Center
    [email protected]
    +94 11 222 1333 Media Spokesperson
    Mr. Sunil Jayarathna (Director of Customs)
    +94 77 751 2213
    Appeals Directorate
    [email protected]
    +94 11 2221784Central Intelligence Directorate
    [email protected]
    +94 11 2221432Central Investigation Directorate
    [email protected]

    +94 11 2221442
    Central Valuation Directorate
    [email protected]
    +94 11 4625400 - Ex 481Compliance and Facilitation Directorate
    [email protected]
    +94 11 2221540Central Cargo Examination Directorate
    [email protected]
    +94 11 4625412
    Declaration Directorate
    [email protected]
    +94 11 2221471Employee Services Directorate
    [email protected]
    +94 11 2221641Exports Directorate
    [email protected]
    +94 11 2221384
    Finance Directorate
    [email protected]
    +94 11 2221610Human Resource Development Directorate
    [email protected]
    +94 11 2221634Human Resource Management Directorate
    [email protected]
    +94 11 2445147
    ICT Directorate
    [email protected]
    +94 11 2221345Industries & Services Directorate
    [email protected]

    +94 11 2143434Legal Affairs Directorate
    [email protected]
    +94 11 2345376
    Logistics Directorate
    [email protected]
    +94 11 2221677Passenger Services Directorate
    [email protected]
    +94 11 2221646Policy Planning and Research Directorate
    [email protected]
    +94 11 2221333
    Preventive Directorate
    [email protected]
    +94 11 2221402Revenue & Services Directorate
    [email protected]
    +94 11 2252812Revenue Task Force Directorate
    [email protected]
    +94 11 24625467
    Social Protection Directorate
    [email protected]
    +94 11 2445147Specialized Services Directorate
    [email protected]
    +94 11 2221320Statistics Directorate
    [email protected]
    +94 11 2454405
    System & Compliance Audit Directorate
    [email protected]
    +94 11 2221580 , +94 11 2321346
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    RMV eka full detail dala thibba kalayak issara galss wala gahala . Import karanna pulwan tax gewanna ona 400cc walata adu ewa registration karanna denawa reason eka tax papers thiyana nisa