+37165158602 න් ඇමතුම ලැබුණාද

Oct 10, 2011
179
31
0
Matara
+37165158*** න් ඇමතුම ලැබුණාද

එළකිරි සාමාජිකයන්ගේ හා සියල්ලන්ගේම දැන ගැනීම පිණිසයි :yes::yes::yes::yes:
මට දැන් උඩ තියන number එකෙන් missed call එකක් තිබුන.................
මම පොඩ්ඩක් සැක හිතුන නිසා net එකේ search කලා .........................

මම call back කලා නම් ලැබෙන අනිසංසේ මේ ලින්ක් එකේ තියනවා..................

සල්ලි, credit card detail සහ contact list එකම උන් අතේ .................

Lativia වල නම්බර් එකක් ................................
:angry::angry::angry:
:angry::angry:
http://www.hoax-slayer.com/missed-375-calls.shtml

Misleading Warning about Missed Calls From +375 and +371 Numbers

Outline
Message circulating via SMS, social media and email warns you not to return missed calls from numbers starting with +375 or +371 because you will be charged between $15 and $30 for each returned call and your contact list and financial information will be instantly stolen from your phone.

Missed Call Mobile Phone

මුන් කියන්නේ අවුලක් නේ කියල එත් ශරීර සෞක්යට හොඳයි answer නොකරන එක
වැරදිලා වත් call back කරන්න එපා .......................යාලුවන්ටත් කියන්න ..................Tc .
 
Last edited:
  • Like
Reactions: jsandun

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹත් බාගෙට කියවලා වගේ...:P:rofl:
    කොහොමද බන් කෝල් එකෙන් ඔච්චර ඩේටා උස්සන්නේ...:rolleyes:

    Brief Analysis

    There are elements of truth to the warning but the information it contains is nevertheless highly misleading and inaccurate. Reports indicate that many people have been caught by a scam in which they were charged international call fees for returning a missed call from +375 or +371 phone numbers. However, this fee was reportedly much less than $15. Moreover, the claim that simply returning the calls can result in personal data being instantly stolen from the user's phone is nonsense. It is not possible for information to be stolen from a phone in the way described.

    http://www.hoax-slayer.com/missed-375-calls.shtml

    tnx btw!
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එක කෝල් එකෙන් ඔච්චර ඩේට උස්සන්න නම් බෑ බං. අහලා දැනගත්තොත් තමයි. සිම් එක අයිති සමාගමෙත් අපේ විස්තර කොච්චර පොඩ්ඩක්ද තියන්නේ. ඒකෙන් හොරෙක් අල්ල ගන්නත් මොන තරම් කට්ටක් කනවද?
    කොහොම වුනත් විස්තරයට නම් ස්තූතී.
     
    වෙන්න ඇති මචන්ලා ...................... එත් මට වැඩේට suspect .තව හොයන්න ඕන........:yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    සල්ලි කැපෙන එක නම් ඇත්ත වෙන්න ඇති, අපි ඉතින් කෝල් කලාම අපෙන් කොහොමත් කපෙනවනේ, ඒත් ලොකු ගණන් කැපෙන්නෙ නෑ, ඉන්ටර්නැෂනල් චාජස් කැපෙනව ඇති, ඒත් අපේ ෆෝන් එකේ තියෙන ඩේට උස්සන්න උන්ට ලොවෙත් බෑ .. ලොල් ... :lol::lol: නිකන් බොරුවට බය නොවී ඉඳහන්, උඹට කොමන් සෙන්ස් නැද්ද බන් ... :baffled: