38 ක් විපක්ෂයට

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    Breaking News

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ආ පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් උප ඇමැතිවරුන් සමඟ පළාත් සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 34දෙනෙක් ද සන්ධානයෙන් ඉවත් වී විපක්ෂයට එක්වූහ.


    http://www.lankadeepa.lk/index.php/top_story/281587
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අද උදේ පාන්දර ආන්ඩුවෙ මිඩියා හරින් එනව කියල නිව්ස් යන කොට මම හිතුව උන්ගෙ එවුන් පනින එක නවත්තන්න තමයි කැගහන්නෙ කියල