3Dඅපේ ගමේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,082
    1
    100,763
    113
    34
    Kalutara
    අඩෝ ඕක 4K කරලා හද්පාන් VR 360 වර්ෂන් එකක්. පිටරට උන් පට්ට කැමති ඔව්වට. බලපන් youtube එකේ වැස්ස වීඩියෝ වලට එහෙම කොච්චර විව්ස් තියේද කියල. ඔය වගේ එව්වා හිට් වෙනවා සින් ගාල.

    සබ් කළා. :love:
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    Woooooow supiri bn
    +++

    අඩෝ ඕක 4K කරලා හද්පාන් VR 360 වර්ෂන් එකක්. පිටරට උන් පට්ට කැමති ඔව්වට. බලපන් youtube එකේ වැස්ස වීඩියෝ වලට එහෙම කොච්චර විව්ස් තියේද කියල. ඔය වගේ එව්වා හිට් වෙනවා සින් ගාල.

    සබ් කළා. :love:

    :love::love::love::love::love: thanx macho
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලෝකේ පුරා වීව්ස් ගන්න ලස්සන කතා සිද්ධි ටිකක් කරලා දාපං...පට්ටයි බං...