3d-ගෞතම-බුදුරජාණන්-ව්හන්සේගේ-කතාව

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    sampoorna waradi widiyata nirmanaya karala thiyenne,thripitakaya parishiilanaya karanna.

    ඕක ලංකාවේ හදපු එකක් නෙමෙයිනේ උබ කොහොමද වැරදි කියන්නේ? ත්‍රිපිටකයේ තියෙන දේවල් හරියටම හරි කියන්න බෑ කාටවත්. වෙන රටකට ගියොත් බුදු හාමුදුරුවොන්ගේ ජිවිත කතාව අපි දන්න එකට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩුම තරමේ පිටකයේ සදහන් විදියටවත් හදලා තියෙනවද යාලෝස්....

    මෙනව උනත් ඔයා මේක දැම්මෙ යහපත් චේතනාවෙන් කියලා නම් දන්නවා...

    NHbyKRw_d.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩුම තරමේ පිටකයේ සදහන් විදියටවත් හදලා තියෙනවද යාලෝස්....

    මෙනව උනත් ඔයා මේක දැම්මෙ යහපත් චේතනාවෙන් කියලා නම් දන්නවා...

    NHbyKRw_d.jpg

    Bump
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    හුදෙක් පහන්සිත ඇති කර ගන්න ශෙයා කරා පමණයි , මහායාන බුද්ධාගමේ උවද සමහර දේවල් තියෙනවා තේරවාදී බුද්ධාගමේ නැති, අපි හොද දේවල් ගන්න එක හොදයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි කර ගන්න ධර්මමාර්ගයේ ගමන් කරන කෙනෙකුට හොදයි,ධර්මය කැඩපත්ක් විදිහට පාවිච්චි කරපුවාම හොයා ගන්න පුලුවන් ධර්මයද අධර්මයද කියල නේද තෙරුවන් සරණයි
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඕක ලංකාවේ හදපු එකක් නෙමෙයිනේ උබ කොහොමද වැරදි කියන්නේ? ත්‍රිපිටකයේ තියෙන දේවල් හරියටම හරි කියන්න බෑ කාටවත්. වෙන රටකට ගියොත් බුදු හාමුදුරුවොන්ගේ ජිවිත කතාව අපි දන්න එකට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් :yes:

    "වෙන රටකට ගියොත් බුදු හාමුදුරුවොන්ගේ ජිවිත කතාව අපි දන්න එකට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්" a ownge nodannakama mithraya.mama danna dei mama kiwwe.thathagathayan wahanse kisima witakadiwath wena katawath ath deka ekathu karala wadinnewath achara karanneth neh mokada ethuma tharam amisayata prathipaththiyata sudusu ekadu sasthruwahansenamakwath me mihi matha pahala wela ne.mama boru kiyanawanam oya video eka hodin narabanna.