Website එකකට වැඩ කිහිපයක්ම කරගන්න තියෙනවා. 3D modeling, rendering, visualization කරන්න පුළුවන් අය portfolio එකක් එවන්න PM කරලා හරි. වැඩේ හදිස්සියි.