3D Blu ray සහා Blu ray චිත්රපට
අපේ එළකිරි එකේ ඉන්නවනේ 3D Blu ray සහා Blu ray චිත්රපට බලන්න උනන්දු අය... දෑන් ඉතින් චිත්රපටයක් කිව්වොත් 3D Blu ray නෑත්තම් Blu ray... Blu ray චිත්රපට කියන්නේ high quality,1080p තිබෙන චිත්රපට වලටයි... Blu ray Disc සහා 3D Blu ray Disc එකක සමනයෙන් චිත්රපට එන Capacity එක වන්නෙ 50GB... චිත්රපටයක් උපරිම රස විදිමට බොහො දෙනා අද කලයේ 3D Blu ray සහා Blu ray චිත්රපට නෑරබිමට උනන්දුව දක්වයි. මෙම Thread එකෙදි ඔබ රස විදි ලස්සන චිත්රපටි ගෑන ඔබ දන්න දෙවල් ගෑන කියන්න අමතක කරන්න එපා...
3D Videos, 3D songs, 3D Games, 1080p Videos / 3D tv,tv,3D Blu-ray players,Blu-ray players,3D Home Theater,Home Theater ගෑනත් අපි කත කරමු.තව දෙවල් තියනවනම් කියන්න.ඔබ දන්නෑති සහ ඔබට ප්රශ්න තිබෙනම් එවට විසදුම් මම හා එළකිරි එකේ ඉන්න යලුවන් ඔබට උදව් කරවි.

Last edited:
Blu-ray බලනවා,
3D HDTV එකක් නෑ..
LG-5000 එකක් තියෙන්නේ,
මොන 3D ද..
Graphic card එක නම් 3D compatible එකක්.
Blu-ray movies ද?
Wrath of the Titans තමයි මචන්..
ඕකට මොනව මොනව ද හම්බුනේ?
ඒකෙ 3D නෑ..
කීයක් වුනාද?