3D Blu ray සහා Blu ray චිත්‍රපට

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    bluray3dlogoclear.png

    අපේ එළකිරි එකේ ඉන්නවනේ 3D Blu ray සහා Blu ray චිත්‍රපට බලන්න උනන්දු අය... දෑන් ඉතින් චිත්‍රපටයක් කිව්වොත් 3D Blu ray නෑත්තම් Blu ray... Blu ray චිත්‍රපට කියන්නේ high quality,1080p තිබෙන චිත්‍රපට වලටයි... Blu ray Disc සහා 3D Blu ray Disc එකක සමනයෙන් චිත්‍රපට එන Capacity එක වන්නෙ 50GB... චිත්‍රපටයක් උපරිම රස විදිමට බොහො දෙනා අද කලයේ 3D Blu ray සහා Blu ray චිත්‍රපට නෑරබිමට උනන්දුව දක්වයි. මෙම Thread එකෙදි ඔබ රස විදි ලස්සන චිත්‍රපටි ගෑන ඔබ දන්න දෙවල් ගෑන කියන්න අමතක කරන්න එපා...

    3D Videos, 3D songs, 3D Games, 1080p Videos / 3D tv,tv,3D Blu-ray players,Blu-ray players,3D Home Theater,Home Theater ගෑනත් අපි කත කරමු.තව දෙවල් තියනවනම් කියන්න.ඔබ දන්නෑති සහ ඔබට ප්‍රශ්න තිබෙනම් එවට විසදුම් මම හා එළකිරි එකේ ඉන්න යලුවන් ඔබට උදව් කරවි.
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාත් ඉතින් මැශිමේ හාඩ් එක තියන නිසාත් නෙට් එකෙන් නොමිලේ ලැබෙන නිසාත් බ්ලූ රේ බලනවා.. ඒ ඇරෙන්න ජීවිතේට් සල්ලි දීලනම් ගන්නේ නෑ...මෙහෙදි කීප දෙනෙක් එක්ක 3D ෆිල්ම්ස් බල්න්න හෝල් වලට ගියා.. ඉස්සරනම් ඉතින් හෝල් එකට ගියාම අපි චිත්‍රපටිය බලනවට වඩා හිතන්නේ කෙල්ල ගැනනේ.. ඒකටත් එක්ක දැන්.. හෝල් එකට ගියාම කෙල්ල දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ... අන්තිමට මම බලපුවාතමා saw 3D step up ද මොකද්ද ඩාන්ස් කරනම එකක් තියෙන්නේ ඒක...කාඅ තව බැලුවා ක්ලෑස් ඔෆ් ත ටයිටෑන් කියන එක....
     
    Dance කරන එක Step Up 3D වෙන්න ඔනේ. ඉස්සරත් මමත් බලුවෙ Blu ray චිත්‍රපට torrent download කරල තමයි. හෑබයි දෑන් නම් 3D TV,3D Home Theater එකෙන් තමයි බලන්නෙ. එවාගේ photos මම ඉදිරියෙදි දාන්නම්. බොහොම ස්තුති.
     
    Last edited:

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    img0283hl.jpg

    මම බලපු තව ලස්සනම ලස්සන 3D චිත්‍රපටියක්
     
    Last edited:

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    img0286wv.jpg

    img0288yc.jpg

    img0289ky.jpg

    img0290d.jpg

    img0293bn.jpg

    img0294mwx.jpg

    img0295nw.jpg

    මෙන්න මම 3D බලන්න පවිච්චි කරන items ටික.
    ඔය ගොල්ලොත් පවිච්චි කරන items ටික මෙතන දාන්න අනිත් යලුවන්ට විස්තර දෑනගන්න.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    TV eke thama packing kadala nadda ban?

    packing නම් කඩලා. sticker එක ගලවන්න දුකයි සහො:P:P:P. දන්න විස්තර තියනවනම් යලුවන්ට කියන්න අමතක කරන්න එපා.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    :D Blu-ray බලනවා, :no: 3D HDTV එකක් නෑ.. :dull: LG-5000 එකක් තියෙන්නේ, :sorry: මොන 3D ද.. :yes: Graphic card එක නම් 3D compatible එකක්.

    කමක් නෑහ දන්න විස්තර කියන්නකො බලන්න. ලගදි බලපු ලස්සනම චිත්‍රපටිය මොකක්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කමක් නෑහ දන්න විස්තර කියන්නකො බලන්න. ලගදි බලපු ලස්සනම චිත්‍රපටිය මොකක්ද?

    :confused: Blu-ray movies ද? :love: Wrath of the Titans තමයි මචන්.. :no: මම blu-ray බෑවට වැඩියෙම බලන්නෙ නෑ. :dull: හාඩ් වල තියෙනව ගොඩක්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: උඹේ 3D TV එක කොහෙන්ද ගත්තෙ මචෝ? :oo: ඕකට මොනව මොනව ද හම්බුනේ? :dull: Home theater/Blu-ray player එක වෙනම ගත්තද? අපේ ටීවී එක හෝම් තියේට එකත් එක්කමයි ගත්තේ. :( ඒකෙ 3D නෑ.. :confused: උඹ ඕක ගත්තෙ ලංකාවෙන්ද නැත්තම් රටකින් ගෙන්නුවද? :confused: ගෙන්නද්දි අවුල් නැද්ද, ඩැමේජ් වෙන්නෙ එහෙම? :cool: කීයක් වුනාද?
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    Mata kiyapan machan aduwatama ganna puluvan hoda 3D tv ekak,
    pen gahala,mkv and mp4 balanna puluvan

    ඔය මම දලා තියන 3D tv හොදයි. ඔයා ඉල්ලන ඔක්කොම features තියනවා. එකේ model එක 42LW450U. abance එකෙන් 2.80 වගේ ගන්න පුලුවන්.අඩුවටම එව්වා තියනවා එව්වනම් එච්චර හරි නෑහෑ මචන්. වෑඩි විස්තර දෑනගන්න ඔන්නම් Abase or singer එකට කත කරන්න.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    Blu ray disk එකක් කීයක් වෙනවද මචං...?

    Blu ray disk copy සාමනයෙන් RS.600 වගෙ තමයි වෙන්නෙ.Blu ray disk original නම් මම ලන්කවේ විකුනන්න තියනවා දෑකලා නෑහෑ.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    :confused: උඹේ 3D TV එක කොහෙන්ද ගත්තෙ මචෝ? :oo: ඕකට මොනව මොනව ද හම්බුනේ? :dull: Home theater/Blu-ray player එක වෙනම ගත්තද? අපේ ටීවී එක හෝම් තියේට එකත් එක්කමයි ගත්තේ. :( ඒකෙ 3D නෑ.. :confused: උඹ ඕක ගත්තෙ ලංකාවෙන්ද නැත්තම් රටකින් ගෙන්නුවද? :confused: ගෙන්නද්දි අවුල් නැද්ද, ඩැමේජ් වෙන්නෙ එහෙම? :cool: කීයක් වුනාද?

    3D TV එක ගත්තේ UK වලින්. මෙකට හම්බ උනේ නෑහෑ මොකුත්. 3D Home theater එක ගත්තෙ මෙහෙන්. එකත් එක්කම Blu-ray player එකත් හම්බෙනවා. damage වෙල තිබ්බෙනම් නෑහෑ. අදුරන කෙනෙක් තමා එව්වේ. 3D Home theater එකනම් 89 විතර උනා. tv එක නම් 2 විතරද කොහෙද මට හරියට මතක නෑහෑ.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මගෙ නිල් කොටු දෙකක් උනො මට rep දුන්නෙ හෑමොටම ස්තුති.