bluray writer 1kiyada 30-35 විතර වෙනවා බන්.
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jul 1, 2012 #61 chamaz said: bluray writer 1kiyada Click to expand... 30-35 විතර වෙනවා බන්.
milindasenarath Well-known member Mar 23, 2007 18,431 2,235 113 Sri Lanka Jul 1, 2012 #62 I'ts My Style said: නෑ මචන් LCD, LED වලිනුත් බලන්න පුළුවන්. මේ player වල අපි වෙනද පාවිච්චි කරන RCA cable (කහ,රතු,සුදු cable එක) පාවිච්චි කරන්න බෑ. මේවට HDMI Cable එකක් තමා ඕන. හැබැයි 3D Tv එකක් නැතුව 3D බලන්න බෑ. Click to expand... mokadda ban me answer eka?
I'ts My Style said: නෑ මචන් LCD, LED වලිනුත් බලන්න පුළුවන්. මේ player වල අපි වෙනද පාවිච්චි කරන RCA cable (කහ,රතු,සුදු cable එක) පාවිච්චි කරන්න බෑ. මේවට HDMI Cable එකක් තමා ඕන. හැබැයි 3D Tv එකක් නැතුව 3D බලන්න බෑ. Click to expand... mokadda ban me answer eka?
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 Jul 1, 2012 #63 I'ts My Style said: නෑ මචන් LCD, LED වලිනුත් බලන්න පුළුවන්. මේ player වල අපි වෙනද පාවිච්චි කරන RCA cable (කහ,රතු,සුදු cable එක) පාවිච්චි කරන්න බෑ. මේවට HDMI Cable එකක් තමා ඕන. හැබැයි 3D Tv එකක් නැතුව 3D බලන්න බෑ. Click to expand... එල මචන් දැන ගත්ත එක හොදයි Thanx
I'ts My Style said: නෑ මචන් LCD, LED වලිනුත් බලන්න පුළුවන්. මේ player වල අපි වෙනද පාවිච්චි කරන RCA cable (කහ,රතු,සුදු cable එක) පාවිච්චි කරන්න බෑ. මේවට HDMI Cable එකක් තමා ඕන. හැබැයි 3D Tv එකක් නැතුව 3D බලන්න බෑ. Click to expand... එල මචන් දැන ගත්ත එක හොදයි Thanx
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jul 1, 2012 #64 milindasenarath said: mokadda ban me answer eka? Click to expand... නෑ මචන් මම මෙතන අදහස් කෙරුවේ. 3D Blu-Ray එකකින් 3D ෆිල්ම් බලන්න 3D TV එකක් ඕන උනාට. normal DVD, Blu-Ray බලන්න සාමාන්‍ය Tv එකක් ඇති කියල. Reactions: kidz.hero
milindasenarath said: mokadda ban me answer eka? Click to expand... නෑ මචන් මම මෙතන අදහස් කෙරුවේ. 3D Blu-Ray එකකින් 3D ෆිල්ම් බලන්න 3D TV එකක් ඕන උනාට. normal DVD, Blu-Ray බලන්න සාමාන්‍ය Tv එකක් ඇති කියල.
kidz.hero Active member Mar 1, 2011 550 93 43 colombo Jul 27, 2012 #66 නාවල නිහාල්;13000502 said: ela Click to expand... tnx