3D glasses In Sri lanka ? - Help

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    LG එකෙ බලපන්.. කුරුදුවත්තෙ LG එකට ගිය වෙලාවෙ දැක්ක රැක් එකක දාල තියෙනව..විකුනන්නද නැත්නම් එතන එන එඋන්ට 3D TV පෙන්නන්නද දන්නෙ නෑ.
    MC එකේනම් අනිවා ඇති මචන්.තව නුගේගොඩ සුපර් මාකට් එකේ ශොප් එක්කකත් තියෙනව, නම දන්නෙ නෑ
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,833
    561
    113
    Active glasses-
    Abans kollupitiya
    softlogic kollupitiya branch (panasonic show room)

    Passive glasses-
    Multi9 in the nugegoda supermarket