3D Home Designing

Nickzone

Member
May 15, 2016
243
11
0
මචංල උඹල කවුරු හරි දන්නවද ත්‍රීඩී හෝම් ඩිසයිනින් ගැන. මෙතැන පහල තියෙන ලින්ක් එකේ විදිහට ගේ ඇතුළට හැම අස්සක් මුල්ලකටම වගේ කැමරාව අරගෙන යන විදියට ඇතුළ ත්‍රීඩී ඩිසයින් කරන්නෙ කොහොමද කියල කවුරු හරි දන්නවද ? මම මේ සබ්ජෙක්ට් එකට අලුත්. මේව කොහොමද ඉගෙන ගන්නෙ කියල අහගන්නවත් කවුරුත් නෑ. එළකිරියෙ කවුරු හරි ඉන්නවද මේ වැඩ කරන කෙනෙක්. ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් දෙනවද ? මේව ඉගෙන ගන්න කොහොද කෝස් තියෙන්නෙ... එතකොට කොහොමද ත්‍රීඩී ඩිසයිනර් කෙනෙක්ට වැටුප් එහෙම.. ෆ්‍රී ලාන්ස්ර් ජොබ්ස් එහෙම මේවට තියෙනවද වගේ දේවල් ටිකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනව ද?

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28

    රෙවිට් ඉගනගන්න එක තමයි දැනට තියන හොඳම 3 D ඩිසයිනින් පැකේජ් එක
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    රෙවිට් ඉගනගන්න එක තමයි දැනට තියන හොඳම 3 D ඩිසයිනින් පැකේජ් එක

    meka igena ganna tutorials kohenda bn hoyaganna thiyenne ? lynda.com eke thiyenavada ?