3D Max help

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
3D Max ගැන එලකිරියෙ දාපු හොදම පොස්ට් මොනවද බන්?
ලින්ක් දියල්ලකො.

එලකිරියෙනං මන්ද..
ඩිජිටල් ටියුටර්ස් වල තියෙනව පට්ට ටියුටෝරියල්ස් වගයක්
cgpersia.com
blog.gfxdomain.net
මේ දෙකේ ඕව යනව බාගෙන කරපං. :)