catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    මචං මට කව්රු හරි

    3D MAX , After Effect , Adobe Primer

    tutorials download කරගන්න පුළුවන් sites තියනවනම් links කියන්නකෝ

    නැත්තැන් BUMP එකක් දල යන්න

    :oo: :sorry: :sorry: :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙහෙම කරන්න, යන්න www.Lynda.com. ඔය Site එකේ ඕන Soft එකකට tutorials have. software කියලා තියෙන තැන උබට ඕනේ Soft එකේ select කරලා දීපන්. එතකොට එකට අදාල tutorial සෙට් එක එනවා. උබට ගැලපෙන එකක් හොයාගෙන එකේ title එක copy කරගෙන torrent site වල search කරපන්.

    මම කරන්නේ ඔහොමයි.
     
    thnkz bt samahara wa torrent denne na bn. :(