3D Objects අඳින්න සොෆ්ට්වෙයා එකක්?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
3D Objects අඳින්න සොෆ්ට්වෙයා එකක්?

ඔටෝකැඩ්, සොලිඩ්වර්ක්ස් ඇරුනහම ලේසියෙන් 3D කෑලි බෑලි අඳින්න සොෆ්ට්වෙයා එකක් නැද්ද?

කපලා කොටලා හිල් විදලා පැති රවුම් කරලා අඳින්න තමා ඕනෙ මෙන්න මේ වගේ.

n33g3b.jpg


:dull:
 
  • Like
Reactions: Pink panther

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    Autodesk 3d max/Autodesk Maya....
    godak options thiyenawa... tikak study karanna ona...(3d films/games/advert.... hadanna godak ganne me soft......)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;12157008 said:
    රෙවියා මායා කිරි කජු වගේ ලේසිද බං. ඇඳගෙන ඇඳගෙන යන්නද තියෙන්නෙ? :cool:
    අමාරුයි බොස් :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Autodesk 3d max/Autodesk Maya....
    godak options thiyenawa... tikak study karanna ona...(3d films/games/advert.... hadanna godak ganne me soft......)

    අමාරුයි බොස් :nerd:

    :dull:
    හෙට ප්‍රොෙජක්ට් එකක් හදලා දෙන්න ඕනෙ බං. සොරි ඩොට් කොම් එහෙනං :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පැටියා;12157000 said:
    ඉගනගන්නෙ නැතුව කරගන්න පුලුවන් වෙයිද? :oo:

    macho echchara amaaru naha, youtube eke poddak search karapan 3dsmax wala Boolean kiyana modifier eka gena. tutorials thiyenawa. umbata ona de lassanata karaganna puluwan wei :D

    3d softwares gena podi daneemak thiyenawanam view ports gena ehema, paya 2k 3k withara try karoth ubata ona karana wade saha thawa godak dewal igenaganna puluwan wei lesiyenma ;)

    Hil widina wade lesiyenma karanna puluwan object ekakata, thawa object ekak eka athulen andala boolean kiyana widiyata kapala ain karanna puluwan. poddak google utub eke balapan boolean 3d studio max kiyala gahala guides ei one tharam, thawa krama thiyenawa godak :yes:
     
    Last edited:
    • Like
    Reactions: පැටියා

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ෆොටෝෂොප් වලට ප්ලගින් එකක් එනවා
    3D කොරටම ඇන්දෑකි ඒකෙන්
    මට නම තමා මතක නැත්තේ හරියට
    ශාර්ක් වගේ කෑල්ලක් තිබ්බා අන්තිමට
    හම්බුන ගමන් දෙන්නම්



    ආ අර අසේලයා දාලා තිබ්බා තීඩී අදින්න පුලුවන් තවත් සොෆ්ට් එකක්
     
    • Like
    Reactions: පැටියා