3D Objects අඳින්න සොෆ්ට්වෙයා එකක්?
ඔටෝකැඩ්, සොලිඩ්වර්ක්ස් ඇරුනහම ලේසියෙන් 3D කෑලි බෑලි අඳින්න සොෆ්ට්වෙයා එකක් නැද්ද?
කපලා කොටලා හිල් විදලා පැති රවුම් කරලා අඳින්න තමා ඕනෙ මෙන්න මේ වගේ.