3D passive glasses - HELP

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනේ මචංස්ල මට ඉක්මනට 3D පැසිව් ග්ලාසස් දෙකක් ගන්ඩ ඔ්න වෙලා තියෙනව. ගන්ඩ ස්ටොක් තියෙන තැනක් හරි විකුනන කෙනෙක් හරි දන්න පිංවතෙක් උදව්ව කරන්ඩලා. බම්පියක්වත් දාගෙන යන්ඩලා. සලකනවා

    lg-passive-3d-glasses.jpg

     
    • Like
    Reactions: Executer