3D Printer කියන්නෙ මොනවද කියල ඔයාල දැනටමත් දන්නව ඇති කියල මම හිතනව. මේවයින් පුළුවන් ත්‍රිමාණ සජීවීකරණ මෘදුකාංගයකින් නිර්මාණය කරගන්න වස්තුවක් සජීවී වස්තුවක් විදියට මුද්‍රණය කරගන්න.
මේකෙ තියෙන්නෙ GoPro Hero 4 කැමරාවකට 3D print කරල හදාගන්න කවරයක් පාවිච්චි කරන හැටි.
මේ තියෙන්නෙ 3D Printing Pen එකකින් දාන සෙල්ලම් ටිකක්
මේව ඇවිත් දැන් අවුරුදු 2ක් විතර ගිහින් තියන නිසා මේ වෙනකොට මිළ එහෙමත් ටිකක් අඩුවෙලා. ලක්ෂ ගණන් වියදම් කරල ස්මාට් ෆෝන් ගන්න එකේ කාටහරි වැදගත්නම් මේකක් අරගෙන හොඳ හොඳ වැඩ කරගන්න පුළුවන්.
ebay එකේ තියනව රු. 80,000කට විතර ගන්න පුළුවන් එකක්
LINK
මේවට දාන කාට්‍රිජ් තමයි මේ තියෙන්නෙ
පහළ තියෙන්නෙ 60$ වගේ ගන්න පුළුවන් 3D printing pen එකක්
LINK
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න