සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    3D Print කරලා තියෙන්නේ කවුද මේකේ ඉන්න අය ?

    මට පොඩි Plastic Item එකක් කරගන්න තියෙනවා.

    නිකන් හරියට පොඩි ජෙල් තියෙන Box එකක් Print කරගන්න.

    වැඩේට කියක් වගේ යයිද දන්නේ නැහැ නේද ?

    කොහෙද ලංකාවේ 3D Printing වලට හොඳ ?
     

    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Hi

    Depends on the strength you need and the size/thickness.

    would black PLA fine ?

    Do you have the STL file (Drawing)