net 1එ රව්මක් ගහද්දි සෙට් වෙච්ච ටිකක් හොඳයි කියල හිතුන ඔයාලටත් බලන්න දාන්න...

Repost 1ක්නම් සොරි......

3D පිටපත්කරණය ලංකාව තුල දක්නට නොලැබුනත් වෙනත් රටවල් තුල බෙහෙවින් ප්රසිද්ධව පවතී. මෙමගින් ඉතා පහසුවෙන් තමා කැමති ආකාරයේ නිර්මාණ කරවා ගත හැකි අතරම ඒවා හොද නිමාවකින්ද ලබා ගත හැකි වේ. එමෙන්ම මෙම කලාව දැනට විවිධ රටවල් වල බෙහෙවින් ජනප්රිය වෙමින් පවතී. නමුත් මෙහි ප්රධානම අවාසිය වන්නේ නිර්මාණයක් සදහා දැරිය යුතු පිරිවැය අධික වීමයි. නමුත් අමාගතයේදී මෙම ගැටළු මගහරවා නිෂ්පාදන සමාගම් විසින් මෙය වැඩි දියුණු කරනවා නොඅනුමානයි.
හොඳනම් සලකලා යන්න හොඳේ........ REP++

BUMP 1කුත් දාලම යන්න.......