3D Printing.............

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    net 1එ රව්මක් ගහද්දි සෙට් වෙච්ච ටිකක් හොඳයි කියල හිතුන ඔයාලටත් බලන්න දාන්න...:):):)
    Repost 1ක්නම් සොරි......:sorry::sorry:


    3D පිටපත්කරණය ලංකාව තුල දක්නට නොලැබුනත් වෙනත් රටවල් තුල බෙහෙවින් ප්‍රසිද්ධව පවතී. මෙමගින් ඉතා පහසුවෙන් තමා කැමති ආකාරයේ නිර්මාණ කරවා ගත හැකි අතරම ඒවා හොද නිමාවකින්ද ලබා ගත හැකි වේ. එමෙන්ම මෙම කලාව දැනට විවිධ රටවල් වල බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතී. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ නිර්මාණයක් සදහා දැරිය යුතු පිරිවැය අධික වීමයි. නමුත් අමාගතයේදී මෙම ගැටළු මගහරවා නිෂ්පාදන සමාගම් විසින් මෙය වැඩි දියුණු කරනවා නොඅනුමානයි.

    3D-Printing.jpg


    3D-object-008.jpg


    147_3dart.jpg


    how-3d-printing-words-3d-model-11-08-2012.jpeg


    image_6c.jpg


    Pratt-04-200-1.jpg


    otome-3d-photo-booth.jpg


    09-20-2012form-1-on-desk00-1348689824.jpg




    හොඳනම් සලකලා යන්න හොඳේ........ REP++ :):yes::)
    BUMP 1කුත් දාලම යන්න.......:)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    TanJay

    Junior member
  • Oct 7, 2012
    292
    13
    18
    Boralesgamuwa
    meka rapid prototyping machine ekakne bn!
    Man danna wdhat meka moratuwa university eke tyanawa danata egollo pawichchi karane solid works software eken....