Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
3D Software ekek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iZ3D Driver

මේක ගැන සමහරවිට ඔයාලා දන්නවත් ඇති, ඒත් කමක් නෑ නොදන්න කෙනෙක් හිටියොත් දැනගන්න,

මේ Software එකෙන් පුළුවන් ඕනම Video Game එකක් 3D කරල ගහන්න (කොහොමත් Video Games 3D නෙ එන්නෙ, ඒත් මේ ඒ නෙමේ, මේ Anaglyph 3D, මම හිතන්නෙ මේ Technology එක ගැන ගොඩක් අය දන්නව)

හැබැයි වැඩේ තියෙන්නෙ මේකට 3D glasses දෙකකුත් ඕන කරනව, කට්ටියට ebay accounts තියෙන හින්ද මම, මම ගත්ත 3D glasses දෙකේ link එක දෙන්නම්. වැඩි ගානක් යන්නෙ නෑ.

Pair Red Blue 3D Dimensional 3 D Glasses DVD Movie Game

දන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ glasses දෙකක් ගෙදරදිම හදාගන්නත් පුළුවන්,

මේ Software එක Windows XP, Windows Vista, Windows 7 වල වැඩ කරනව, තව මේක DirectX 8, DirectX 9 සහ DirectX10 වලට support කරනව

හැබැයි පොඩි පරහකට තියෙන්නේ මේක වැඩකරන්නෙ AMD Radeon සහ nVidia GeForce GPU වල විතරයි.

Far Cry 2 with and without iZ3d Driver

Far Cry 2 3D Game Clip in Stereoscopic 3D 1080p TRU3D

[YOUTUBE]AfRnroyEJ-4[/YOUTUBE]

menna link eka download karaganna

[QUOTE="Nisala88, post: 8380829, member: 8045"] [B][SIZE="5"]iZ3D Driver[/SIZE][/B] [URL=http://img26.imageshack.us/i/iz3dlogo.jpg/][IMG]http://img26.imageshack.us/img26/295/iz3dlogo.jpg[/IMG][/URL] මේක ගැන සමහරවිට ඔයාලා දන්නවත් ඇති, ඒත් කමක් නෑ නොදන්න කෙනෙක් හිටියොත් දැනගන්න, මේ Software එකෙන් පුළුවන් ඕනම Video Game එකක් 3D කරල ගහන්න (කොහොමත් Video Games 3D නෙ එන්නෙ,:P ඒත් මේ ඒ නෙමේ, මේ Anaglyph 3D, මම හිතන්නෙ මේ Technology එක ගැන ගොඩක් අය දන්නව) හැබැයි වැඩේ තියෙන්නෙ මේකට 3D glasses දෙකකුත් ඕන කරනව, කට්ටියට ebay accounts තියෙන හින්ද මම, මම ගත්ත 3D glasses දෙකේ link එක දෙන්නම්. වැඩි ගානක් යන්නෙ නෑ.:D [COLOR="Blue"][URL="http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160471934122&ssPageName=STRK:MEWNX:IT"]Pair Red Blue 3D Dimensional 3 D Glasses DVD Movie Game[/URL][/COLOR] දන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ glasses දෙකක් ගෙදරදිම හදාගන්නත් පුළුවන්, මේ Software එක Windows XP, Windows Vista, Windows 7 වල වැඩ කරනව, තව මේක DirectX 8, DirectX 9 සහ DirectX10 වලට support කරනව හැබැයි පොඩි පරහකට තියෙන්නේ මේක වැඩකරන්නෙ AMD Radeon සහ nVidia GeForce GPU වල විතරයි. Far Cry 2 with and without iZ3d Driver [URL=http://img836.imageshack.us/i/farcry2i.jpg/][IMG]http://img836.imageshack.us/img836/7930/farcry2i.jpg[/IMG][/URL] Far Cry 2 3D Game Clip in Stereoscopic 3D 1080p TRU3D [YOUTUBE]AfRnroyEJ-4[/YOUTUBE] menna link eka download karaganna [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom